Abans එකේ කවුද වැඩ කරන්නේ?

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    Abans එකේ කවුද වැඩ කරන්නේ?

    මචන්ලා Abans ලා දැන් Dongfeng Truck කරනවනේ.මට මේ spare parts වගයක් ගන්ට උවමනාවක් තියෙනවා.මට විස්තර දැන ගන්ට Contact Number එකක් අබන්ස් එකේ වැඩ කරන කෙනෙක් කියනවද?