මට Kiran 4.2 L rice cooker එකට extra pot එකක් ගන්න ඕනෑ. අබාන්ස් නුගේගොඩ එකෙන් ඇහුවම දන්නෙ නැහැ කිව්වා. ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් කියන්නකෝ.... Please help