Abans Laptop warranty

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    කොහෙන් ගත්තත් අබාන්ස් එකෙන් ගන්න එපා සර්විස් එක අන්තිම සවුත්තුයි....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    ඔව් මචං මට මතක් වෙන්නෙම උන් කරපු බලු වැඩේ. ඒකෙ ටෙක්නිකල් එකේ ඉන්න එකා පට්ට ලයින් එකෙන් හිටියෙ. අපිව නිකං හිඟන්නො ගානට දාල උංගෙන් හිඟාකන්න ආව වගේ හැසිරුනේ. ලැප් එකෙන් මූනට දමල ගහල එන්න තරම් තරහයි බං එදා. හොඳ එකෙන් කියල මම ආව ගෙදර නිකං රණ්ඩු වෙන්න ඕන නැති නිසා:angry::angry::angry:. අන්තිමේදි අතින් 4000ක් විතර ගෙවල වොරන්ටි එක්ස්ටෙන්ඩ් කරගෙන අතින් වියදම් කරගෙන රෙපයාර් කරගෙන ආව:P:P:P

    උං දන්නවනෙ උංගෙ බඩු චා කියල. වෙන කොහෙන්වත් ගන්න බැරිකමට උන්ගෙන් ගත්ත කියල හිතාගෙන වෙන්ඩැ ඉන්නෙ. දන්සැල් බතේ ලුණු මදි කිව්ව වගේ ශෝ එක දාන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    උං දන්නවනෙ උංගෙ බඩු චා කියල. වෙන කොහෙන්වත් ගන්න බැරිකමට උන්ගෙන් ගත්ත කියල හිතාගෙන වෙන්ඩැ ඉන්නෙ. දන්සැල් බතේ ලුණු මදි කිව්ව වගේ ශෝ එක දාන්නෙ.
    ඔව් බං සිරාවටම. මම නම් දැක්ක චාටර්ම සර්විස් එකක්. මට නම් අප්පිරියම වුණා. ඔය පළවෙනි පාර නෙමෙයි කළින් ටීවි එකකුත් අරන් හොඳ කට්ටක් කෑව. ඒත් තිබ්බ අමාරුවට ලැප් එකක් ගත්ත. දැන් නම් තරහකාරයෙක්ටවත් ඔය මගුලෙන් බඩු ගන්න දෙන්නෙ නෑ. මම අඳුරන එකෙකුත් කිව්ව දේ අහන්නෙ නැතුව iPhone එකක් අරගෙන කෙළවගෙන වොරන්ටි දීලත් නෑ. පොරට ෆෝන් එකත් නෑ ඒත් තාම වාරික ගෙවනව ලීගල් කේස් එකක් යයි කියල බයට. උං අපි හිඟන්නො ගානට දාලමයි කතා කරන්නෙ වොරන්ටි ක්ලේම් කරන්න ගියාම. වොරන්ටි එක නොදුන්නත් කමක් නෑ ඒ විදියට සළකන්නෙ නැතුව:angry::angry::angry:

    හොඳම තැන මොකද්ද?
    Metropoliton නම් බය නැතුව මට රෙකමන්ඩ් කරන්න පුලුවන් බං. ඒ ඇරෙන්න වෙන ඒව ගැන මට පර්සනල් එක්ස්පීරියන්ස් නෑ.:yes::yes::yes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ko oya laptops karanne nadda?
    EGS badu recommended :yes:
    naththan epsi balanna

    Ow laps kiranawa.

    High End Workstation laps me dawaswala specification tiyanawa. Prices hondia.

    HP ZBOOK 14U - Rs. 230,000 - 4 Yr Warranty
    i7 / 16gb /512 nvme /touch /sim socket /w10 home

    HP Dragon fly - 360 type less than 1kg around USD 1650-1690
    i5 / 16gb/ 512 nvme /touch /sim socket /w10 home / 3yr warranty
    Wacom pen

    Above 2 configured so back to back order

    Also normal Laps too
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    warranty nam aul kiyanwa godak aya. no comment on that.

    mata nam hoda deals set una buyabans and anith online site walin. man gaawa LG AC 2 tiyenwa. Inverter washine machine 1 tiyenwa . LG 4k TV ekak tiyenwa. LG products nam godak hoadai anith ewata wada. kisisma aulak naha taama

    Ow apeth refrigerator ekak thiyanawa LG ela eka. But laptops nam chora..
     
    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    Don't buy laptops from abans.. Repair ekak unath hariyata karanne na. One to one replacement wath na. Go for metropolitan.. Kawuruhari set karaganna balanna credit card ekak thiyana. Eken installments walata yanna puluwan. Mase gane gana credit card ekata danna.
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    Abans/ Singer ganna epa anthima sawuththui (service and goods both). mamath abans eken lap ekak aran widawanawa, aparade salli
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Singer ලැප් වල බයෝස් වලට පවා පාස්වර්ඩ් දාලා විකුනන්නෙ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Warranty nm joke ekak.ubata mokak hari wadak karaganna dunnoth kate balen thama wade karaganna wenne.
    Mage dell ekaka simple replacement ekakata sathi 3kata wada gaththa.gihin bannata passe thama hadala dunne.
    habai hariyata baluwoth koheth warranty ohoma thama lankawe.e nisa warranty genama balanne nathuwa anith dewal balanna.
    danata use karanne acer ekak(metropolitan). unge nm service recommend karanna plwn(anith ewata wada)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,300
    20,435
    113
    I don't have any experience with the service but once I bought an HP laptop (5 years back) it was terrible :( Battery died after a year :oo:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ගෙවන්න ගන්නවනම් අබාන්ස් ඇර වෙන විකල්පයක් නෑ.
    අබාන්ස් එකේ වොරන්ටි කාලෙ repair එකක් කරගන්න ගිහින් එපා උනා. Laptop එකේ හාඩ් එක සවුත්තු වෙලා ඒක මාරු කර ගන්න දුන්නහම ආපහු දුන්නේ මාසයක් විතර ගියාට පස්සේ.
    පස්සෙ වෙන Laptop එහෙක display case එකක් ඇවිත් හදාගන්න අබාන්ස් එකට ගිහාම උන්ගෙන් ඇහුවා repair වලට යවන්නෙ කොහෙද කියලා. උන් යවන repair center එකේ විස්තර අහන් කෙලින්ම එතෙන්ට ගිහින් බාර දුන්නා. එතනින් සතියක් ඇතුලත repair කරල දුන්නා, තිබ්බ display එකට වඩා වැඩි resolution display එකක් replace කරල දුන්නෙත්.
    අබාන්ස් එකෙන් laptop එකක් අරන් case එකක් ආවොත් showroom එකට ගෙනිහින් දෙන්නෙ නැතිව කෙලින්ම service center එහෙකට අරන් යන්න, එතකොට කරදරයක් නෑ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Mmt singer ekem gewanna lap ekk gatta,arn dn daws 3i,dnnm bayath hitenw monw hari awlk unot warrenty arn iwarni masa 2k wt inn wei
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Warranty nm joke ekak.ubata mokak hari wadak karaganna dunnoth kate balen thama wade karaganna wenne.
    Mage dell ekaka simple replacement ekakata sathi 3kata wada gaththa.gihin bannata passe thama hadala dunne.
    habai hariyata baluwoth koheth warranty ohoma thama lankawe.e nisa warranty genama balanne nathuwa anith dewal balanna.
    danata use karanne acer ekak(metropolitan). unge nm service recommend karanna plwn(anith ewata wada)

    What you say is not correct, If you have bought HP Laptop from HP Authorised Partner then HP warranty will take only 3-5 working days. If you buy from us we even provide standby based on user need.

    So if you go to the wrong vendor you will have problems.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    What you say is not correct, If you have bought HP Laptop from HP Authorised Partner then HP warranty will take only 3-5 working days. If you buy from us we even provide standby based on user need.

    So if you go to the wrong vendor you will have problems.

    Hey, Are you on some kind of drug? What are you even talking about?:baffled:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Hey, Are you on some kind of drug? What are you even talking about?:baffled:

    May be you dont understand, so nothing can be done. I said about HP Warranty. So even if you buy HP Laptop and give it to HP Service you will get warranty. You dont need to visit Abans for warranty. If you cant understand that then you may be drugged.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    May be you dont understand, so nothing can be done. I said about HP Warranty. So even if you buy HP Laptop and give it to HP Service you will get warranty. You dont need to visit Abans for warranty. If you cant understand that then you may be drugged.

    Dude i bought a DELL from Abans. Why are you talking about HP?
    Are you trying to tell me that Abans has nothing to do with Dell?