Abans LED TV ?

chatus85

Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Abans eke,Abans brand eken 32 inch LED TV thiyenawa rs 20,000 wage..3 years agent waranty ekakuth denawa. me tv use karapu kenek innawada? Colours ehema case da? leda enawada? LED panel eka mona brand eke eka da kiyala danna kenek innawa num kiyanna
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    3 years agent waranty ekakuth denawa.

    අබාන්ස් එකේ වොරන්ටි ගැන නම් වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා. වොරන්ටි ගැන බලනව නම් දම්රෝ වගේ තැනකින් ගන්න.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Abans eke,Abans brand eken 32 inch LED TV thiyenawa rs 20,000 wage..3 years agent waranty ekakuth denawa. me tv use karapu kenek innawada? Colours ehema case da? leda enawada? LED panel eka mona brand eke eka da kiyala danna kenek innawa num kiyanna

    Abans TV eke anith ewata(inovex,Aprico,singer) wada Viewing Angle eka hodai. Picture quality ekath shape.

    Viewing Angle H:178°,V:178°
    Uba koi side eke idala baluwath hodata penawa blur/color wash wenne na.

    16099/- nam ihatath udin watinawa 3 years warranty th ekka.
    Full HD(scaled) th support.
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Abans TV eke anith ewata(inovex,Aprico,singer) wada Viewing Angle eka hodai. Picture quality ekath shape.

    Viewing Angle H:178°,V:178°
    Uba koi side eke idala baluwath hodata penawa blur/color wash wenne na.

    16099/- nam ihatath udin watinawa 3 years warranty th ekka.
    Full HD(scaled) th support.

    Ehemada machan,ehenum ganna eka watinawa neda?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    hutas.lk එකක් දාල තියෙනව වොරන්ටි මාස 3යි
    10 900යි.. මේ ගානට පාඩුද?
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    804
    1,644
    93
    Abans
    SGL
    Haier
    Innovex
    Olan
    Camy

    ඔය එක එක ලෝකල් බ්‍රෑන්ඩ් වලින් විකුනන්නේ එකම TV එක. හදන්නේ HKC කියන කොම්පැනියේ,
    අඩු ගානට ගන්නවානම් ඔය ඔක්කොම එකයි
    ඇතුලේ සර්කිට් එක haier.

    http://www.hkcelec.com/products.asp
     
    chatus85

    Junior member
  • Oct 14, 2015
    91
    5
    18
    Abans
    SGL
    Haier
    Innovex
    Olan
    Camy

    ඔය එක එක ලෝකල් බ්‍රෑන්ඩ් වලින් විකුනන්නේ එකම TV එක. හදන්නේ HKC කියන කොම්පැනියේ,
    අඩු ගානට ගන්නවානම් ඔය ඔක්කොම එකයි
    ඇතුලේ සර්කිට් එක haier.

    http://www.hkcelec.com/products.asp

    sure da? habay oya tv wlaa display quality eka num wenas ban..oya set eka eka thanaka ekama video ekak play wenna dala thiyenawa dakka..quality eke wenasak penawa
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    warranty gana concerned nam ganna damro lagen. Viewing angle kiyana eka wadak nae. Ay tv eka paththen thiyala horen balanna nemeine tv ganne! :p :P. resolution ekai, inches ganai thamam wade. eg. Full HD 43" ekata wada Full HD 40" eka sharp. So think about all of these.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    804
    1,644
    93
    sure da? habay oya tv wlaa display quality eka num wenas ban..oya set eka eka thanaka ekama video ekak play wenna dala thiyenawa dakka..quality eke wenasak penawa

    ඔය බ්‍රෑන්ඩ් වල ටීවී එකෙන් ටීවී එකට කොලිටි වෙනස් වෙනවා. උන් පැනල් ගන්නෙ එක එක සප්ලයර් ලගෙන්. ඒ හින්ද එකම බ්‍රෑන්ඩ් එකේ ලොට් දෙකක බඩු තියෙන්නේ කොලිටි දෙකකින්.