Abans Mobile services

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.

    I know machan. i will never ever buy products from abans again
     
    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.

    :yes::yes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand

    Machan can you share your experience ?

    අපි කට්ට කාලා බඩු විකුනනවා, ඒවා කැඩුනම මිනිස්සු අපිව හොයන එනවා, අපි ඒවා service centre එකට අරිනවා, එකේ ඉන්න එවුන් ඒවා සත පහකට මායින් කරන්නේ නෑ. උන්ට follow up එකක් දුන්නම customer ට කියන බයිලාවම තම අපිටත් කියන්නේ. ඉතින් කොහොමද බන් අපි කලිසමක් ඇදගෙන customer ට මුහුණ දෙන්නේ. service එක තියෙන්නේ නමට විතරයි. මස 2ක 3ක් බඩුව තියාගෙන එක්කෝ හදන්න බෑ කියනවා නැත්නම් හදන්න හෙන ගානක් ඉල්ලනවා. පව් වැඩේ අර අහිංසක මිනිස්සු. ඔකේ branding කරන එවුන් ඔය ගොයම් කපලා පලදාව නෙලන කාලෙට ගමට යනවා පත light පත්තුවෙන stereo setups එහෙම අරගෙන, පව් අර මිනිස්සු අතට හම්බු වෙන සල්ලි වලින් ඒවා ගන්නවා, අඩු ගැනේ ඒ මිනිස්සුන්ට ගෙදරට current එකවත් නෑ. Marketing කරන්න ඕනේ එත් මිනිස්සුන්ව හුරගෙන කන්න නරකි. ප්‍රශ්නේ කියන්නේ ඕකෙන් බඩු 10ක් වික්කොත් 5ක් 6ක් return. ඔකේ මහා එවුන්ට ඒවා ගානක් වත් නෑ, උන්ට ඕනේ කොහොම හරි deal එක කරන්න. බලපන් LG වලත් INDIAN එක තම උන් විකුනන්නේ, එක හෙන චාටර්, උන්ට අවුලක් නෑ මොකද හොද්ද හොදයි නේ.

    ඒතරම් චාටර් කියලා දෑනගෙන හිටියේ නෑ බං. මාත් ඔය පලවෙනි වතාවට මුන්ගෙන් බඩුවක් ගත්තේ. මේ ත්‍රේඩ් එකෙන් මම ගොඩක් දෙයක් දෑන ගත්තා. හෑමෝටම ගොඩක් ස්තුතී. මට උන් ෆොන් එක අයෙ අරන් එන්න කිව්වා. මොනා හරි කරන්න. මම උන්ට කොල් කරල කිව්වා මම පාරීභෝගික එකට යනවා කියල. මම දෑන් ෆොන් එකේ අදහස අත් ඈරල තියෙන්නේ. නෑතිවෙන්න දෙයක් නෑ කියල හම්බුනේ නෑත්තම් මම ගිහින් කම්ප්ලේ කරනවා. අඩුම ගානේ අයෙ වෙන එකේක්ටවත් ඔය වගේ බලු වෑඩ කරන එකක් නෑ නේ

    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.

    Whats your story ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඉතින් බන් ඕක උන් මුලින්ම කියනවා... Phone එක බාරගන්න කලින්..
    අනික උඹ ඕක දෙනකොට අත්‍සන් කරන Agreement එකේ තියනවා Repair එක අතරෙදි Damage එකක් වුනොත් ඒකේ පාඩුව Company එකෙන් භාරගන්නේ නැ කියලා.
    නීතිය ටිකක් අසාධාරණයි තමයි.
    ඒත් උඹ ඒකට කැමති වෙලයි Phone එක දීලා තියන්නේ..
    දෙන Agreement එක කියවන්නේ නැද්ද බන් උඹලා.

    අපේ අයියල ඕව කියවනවද බං?

    මං ගාව ෆොන් එක හදන්න දුන්න රිසිට් එක තියනවා. කිසිම ඈග්‍රීමන්ට එකක් නෑ. නිකන් ඉන්වොයිස් එකක් විතරයි. ගෙවන්න ගත්ත හින්ද මට වොරන්ටි එකවත් දුන්නෙ නෑ
    උඹට අයිතියක් තිබ්බනෙ බං අහන්න කෝ අග්‍රීමන්ට් කියල අහන්න.. උඹෙත් වැරැද්දක් තියෙනවනෙ.
    කවුද බන් අබාන්ස් වලින් electric/electronic (mobile phone, Tv, HiFi setup, Fridge..etc) ගන්නෙ. ඕකුන්ගේ after sales අජූතයි, මමනන් දන්න එකෙක් ටවත් recommend කරන්නෙ නැහැ ඔය හිගන අබාන්ස් එක. Once they tried to be smart with me by playing a dirty game when I claimed for a repair during the warranty and I screwed them and got my work done without paying a cent, and there after never by any electric/electronic from them.

    තව දෙයක් ඔය නොදන්න බ්‍රෑන්ඩ්ස් ඇයි බන් ගන්නෙ, haier කියන්නේ මොබයිල් ෆෝන් වලට ස්පෙෂල්යිස්ට් කොම්පැනි එකක් නෙමෙයිනෙ.. ඔය ඕන තරම් තියෙන්නේ Samsung, Apple වගේ කොම්මන් ෆෝන් මොඩල්ස් එව්වනේ බන් ගන්න ඕනේ ඕන තැනකින් උනත් රිපෙයර් කරගන්න පුළුවන්නේ. අනික බන් ඔය අබාන්ස් එකේ සවිස් සෙන්ටර් එකේ ඉන්නේ මහා කාලකන්නි උන්, ඔකුන්ට් බඩුවක් රිපෙයර් කරන්න දුන්නම උන් ඒ බඩුවේ තව දෙයක් කඩල දෙන්නේ.. ඊලග පාරවත් බඩුවක් ගන්නකොට හොදට හිතල මතල වැදගත් තැනකින් ගනින්.

    සිරාවට බං. මමනම් ලංකාවෙන් ෆෝන් එකක් ගත්ත කාලයක් මතක නෑ. මම කරන්නෙ සල්ලි ටිකක් එකතු කරන් රට ඉඳන් එන යාලුවෙක්ට කියල සීල්ඩ් පැක් එකේ ෆෝන් එක ගෙන්නගන්න එකයි. එතකොට කස්ටම් ප්‍රශ්න අරව මේව මුකුත් නෑ. බඩුත් කොලිටි,ශුවර්
    .
    අපි කට්ට කාලා බඩු විකුනනවා, ඒවා කැඩුනම මිනිස්සු අපිව හොයන එනවා, අපි ඒවා service centre එකට අරිනවා, එකේ ඉන්න එවුන් ඒවා සත පහකට මායින් කරන්නේ නෑ. උන්ට follow up එකක් දුන්නම customer ට කියන බයිලාවම තම අපිටත් කියන්නේ. ඉතින් කොහොමද බන් අපි කලිසමක් ඇදගෙන customer ට මුහුණ දෙන්නේ. service එක තියෙන්නේ නමට විතරයි. මස 2ක 3ක් බඩුව තියාගෙන එක්කෝ හදන්න බෑ කියනවා නැත්නම් හදන්න හෙන ගානක් ඉල්ලනවා. පව් වැඩේ අර අහිංසක මිනිස්සු. ඔකේ branding කරන එවුන් ඔය ගොයම් කපලා පලදාව නෙලන කාලෙට ගමට යනවා පත light පත්තුවෙන stereo setups එහෙම අරගෙන, පව් අර මිනිස්සු අතට හම්බු වෙන සල්ලි වලින් ඒවා ගන්නවා, අඩු ගැනේ ඒ මිනිස්සුන්ට ගෙදරට current එකවත් නෑ. Marketing කරන්න ඕනේ එත් මිනිස්සුන්ව හුරගෙන කන්න නරකි. ප්‍රශ්නේ කියන්නේ ඕකෙන් බඩු 10ක් වික්කොත් 5ක් 6ක් return. ඔකේ මහා එවුන්ට ඒවා ගානක් වත් නෑ, උන්ට ඕනේ කොහොම හරි deal එක කරන්න. බලපන් LG වලත් INDIAN එක තම උන් විකුනන්නේ, එක හෙන චාටර්, උන්ට අවුලක් නෑ මොකද හොද්ද හොදයි නේ.

    ඔන්න අහගනින්කො අබාන්ස් එකේ වැඩ කරපු එකෙක්ගෙන්.
    අනික බං කවදාවත් ගෙවන්න යන සීන් ගන්න එපා ඇඩ් දැකපු පලියට. සිරාවට කියන්නෙ. මගෙ යාලුවෙක් 5එස් එකක් ගත්ත අබාන්ස් එකෙන් දැන් මාස 8කට විතර කලින්. බයිල ගහල මාසෙට ගෙවන්න තියෙන ගාන මෙච්චරයි කියල මාස 6කට, ඒත් ගෙවන්න තියෙන්නෙ තව 2000ක්ද කොහෙද වැඩියෙන්.
    සල්ලි ටිකක් එකතු කරන් හොඳ බ්‍රෑන්ඩ් එකකට පලයන් මමනම් කියන්නෙ. 20කට වගේ ෆෝන් අරන් මාස 6න් කෙල වෙනව.ඒක ශුවර්. මොකද ලංකාවට ගෙන්නන්නෙ ඉන්දියන් කඩමාලු,චයිනීස් වලත් අජූවම ඒව. මොකද වැඩි ලාභෙ බලං විකුනන්න. උඹල ඒකට අහුවෙනව.ඕක තමා මාකටිං.
     
    Spooky99

    Active member
  • Oct 28, 2011
    210
    106
    43

    අපේ අයියල ඕව කියවනවද බං?

    උඹට අයිතියක් තිබ්බනෙ බං අහන්න කෝ අග්‍රීමන්ට් කියල අහන්න.. උඹෙත් වැරැද්දක් තියෙනවනෙ.

    සිරාවට බං. මමනම් ලංකාවෙන් ෆෝන් එකක් ගත්ත කාලයක් මතක නෑ. මම කරන්නෙ සල්ලි ටිකක් එකතු කරන් රට ඉඳන් එන යාලුවෙක්ට කියල සීල්ඩ් පැක් එකේ ෆෝන් එක ගෙන්නගන්න එකයි. එතකොට කස්ටම් ප්‍රශ්න අරව මේව මුකුත් නෑ. බඩුත් කොලිටි,ශුවර්
    .

    ඔන්න අහගනින්කො අබාන්ස් එකේ වැඩ කරපු එකෙක්ගෙන්.
    අනික බං කවදාවත් ගෙවන්න යන සීන් ගන්න එපා ඇඩ් දැකපු පලියට. සිරාවට කියන්නෙ. මගෙ යාලුවෙක් 5එස් එකක් ගත්ත අබාන්ස් එකෙන් දැන් මාස 8කට විතර කලින්. බයිල ගහල මාසෙට ගෙවන්න තියෙන ගාන මෙච්චරයි කියල මාස 6කට, ඒත් ගෙවන්න තියෙන්නෙ තව 2000ක්ද කොහෙද වැඩියෙන්.
    සල්ලි ටිකක් එකතු කරන් හොඳ බ්‍රෑන්ඩ් එකකට පලයන් මමනම් කියන්නෙ. 20කට වගේ ෆෝන් අරන් මාස 6න් කෙල වෙනව.ඒක ශුවර්. මොකද ලංකාවට ගෙන්නන්නෙ ඉන්දියන් කඩමාලු,චයිනීස් වලත් අජූවම ඒව. මොකද වැඩි ලාභෙ බලං විකුනන්න. උඹල ඒකට අහුවෙනව.ඕක තමා මාකටිං.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(