ABBA යන්න එපා. මම අද ගියා නුගේගොඩ ඇබා එකට ගියා. කෝට් එකක් rent එකට ගන්න . මම මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගියේ. කෝට් එකේ ගාස්තු ගෙවන්න ගියාම කවුන්ටරේ ඉන්න එකා හෙන ගෙම්බර් එකක් දැම්ම. මට කලින් කිවා කාර්ඩ් එකෙන් ගෙවන්න පුළුවන් කියලා. පස්සේ කියනවා බැරිලු. කාර්ඩ් පේමන්ට් කමක් නැහැ කියමුකෝ. නමුත් කැෂියර් ඉන්න එකා මහා සද්දයක් දාල කීවේ. මම කැෂියර් එකේ ඉන්න එකාගේ නම ඇහුවම ඌ නම කියන්න බැරිලු. අමු අපතතෙය්ක්. පස්සේ අමාරුවෙන් කඩේ වැඩ කරන කෙනෙක්ගෙන් නම අහ ගත්තා.. උගේ නම නිලංක . සාමාන්‍යයෙන් නම ඇහුවම ඕනෑම ආයතනයක කියන්න ඕනේ. නිලංක කියන කැෂියර් අමු කබ්බෙක්. නිලංක කියන කැෂියර් හෙන සද්දේ. මෙහෙම කස්ටමර්ස් ලට සද්දේ දැම්මොත් බිස්නක් ඔක්කොම ඉවර වෙයි. පස්සේ නුගේගොඩ බ්‍රාන්ච් මනේජර්ට් කම්ප්ලේන් කළා. වැඩක් නැහැ බ්‍රාන්ච් මැනේජර් ගැටලුවට මැදිහත් උනේ නැහැ. අඩුම තරමේ කැෂියර් කබ්බා සමාවෙන්න කියලාවත් කීවේ. නැහැ. බ්‍රාන්ච් මැනේජර් සුසන්ත . මිනිහ සම්පුර්ණයෙන්ම නොසලකා හැරියා මේ ගැටලුව.
පස්සේ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කළා. එකේ ඉන්නවා මුතුමලී කියල ගැහැණු කෙනෙක්.. එයත් මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ නැහැ. මේවගේ දෙකයි පනහේ උන් ගාවට යන්න එපා. හද්ද චාටර්. ජීවිතේට මුන් ලගට යන්න එපා.
පස්සේ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලේන් කළා. එකේ ඉන්නවා මුතුමලී කියල ගැහැණු කෙනෙක්.. එයත් මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ නැහැ. මේවගේ දෙකයි පනහේ උන් ගාවට යන්න එපා. හද්ද චාටර්. ජීවිතේට මුන් ලගට යන්න එපා.
Last edited:




