ඔව්..
හරියටම දෙයක් බලලා අදහස් ප්‍රකාශ කරන එක තමයි හොඳ...
මම උනත් මුලදි මේ කතාවට කැමති උනේ නෑ.
මොකද ගෙදර ඉන්න අය පැයක් T.V එක ළඟ..
මොකද්ද ඕකේ ඔච්චරටම බලන්න තියෙන්නේ..
මම TV එක ළඟින් යන ගොඩක් වෙලාවට දැක්කේ.එළවලු කපන එකයි උයන එකයි,ලියන භාෂාවෙන් කතා කරන එකයි.
ඒත් කුකරි වැඩසටහනක් වත් ගෙදර අය ඔච්චර උනන්දුවකින් බලන්නේ නෑ.ඒ නිසා ඇත්තටම මොකද්ද මේ කතාව කියලා බලන්න අකමැත්තෙන්ම දවස් දෙකක් බැලුවා..
උයනවට එහා යමක් තියෙන ආදර්ශයක් දෙන කතාවක් කියලා තේරුණේ..
ඒ වගේම ලියන භාෂාවෙන් ඩබ් කරන එක අපේ උන්ගේ අවුලක් කියලත් තේරෙනවා වැඩි දවසක් නොගිහින් ම..
මේ වෙද්දි ලංකාවේ පෙන්වලා තියෙන මේ හා සමාන කතා එක්ක බැලුවම වැඩිම ප්‍රසිද්ධියකට පත් වෙලා තියෙන්නේ මේ කතාව.
මේක ඇත්ත කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.මීට කලින් ඔෂීන්,රොබින්හුඩ් කතා මාලා ඒ තැන නියෝජනය කලා..
ලංකාවේ විතරක් උන දෙයක් නෙමෙයි.
ඊටත් වඩා ඒරියා එකක් මේ හරහා කවර් කරන් තියෙනවා..
ඒත්..
අපේ උන් කෑ ගහගෙන බැන්නට ඇත්තටම මේ ඩ්‍රාමා එකට බනිනවා නම් හරි නැහැ කියනවා නම් ලංකාවේ දැන් විකාශනය වෙන අනික් ඒවා මීට සෑහෙන්න පිටිපස්සෙන් කියලත් හිතා ගන්න ඕන...
ඒ වගේම සිරසේ පෙන්වපු ප්‍රවීණා,ශාන්ති ගොඩට දාන්න බෑ..
ඒව නම් ඉලාස්ටික් වගේ (මහ ගෙදර) ඇදුන මෙලෝම රහක් නැති කතා.
ඔ-ෂීන්,ඩී ජන් ගුම් වෙනස් විදියක කතා මාලා සෙට් එකක්.සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය උන දෙයක්.
කොහොමත් හරියට එක දිගට Episode 5ක් වත් නොබල ඩ්‍රාමා එක කියන්නම් වාලෙට හරි නෑ කියන්න එපා..
අඩුම ගානේ විකිපීඩීයා එකට වත් ගිහින් කියවලා මොකද්ද කියලා අවබෝධයක් ඇතිව කියන්න..
මේ වෙද්දි ලංකාව මේ ඩ්‍රාමා එක වවාගෙන කන්න පටන් අරන්..ටියුෂන් ක්ලාස් පෝස්ටර් වලත් දාලා,පත්තර වලත් එක ලිපියක් හරි මේ ගැන දානවා.
හොඳම වැඩේ කියන්නේ සමහර ලිපි ලියලා තියෙන කෙනාවත් හරියට මේ ගැන අවබෝධයක් නැතිව ලියලා තියෙනවා.
මොකද මේ ගැන පොඩි විස්තරයක් හරි දාලා පත්තරේ මුලට පොඩි රූපයක් හරි දාන ගානටම වැඩේ මාකටින් කරගෙන.ඒ වගේ වැඩ වලින් නම් චා වෙලා තියෙනවා..
කොහොම උනත් රූපවාහිනියේ ඩබිං වලින් නම්
හරි සාධාරණයක් කරලා නෑ..
ලියන භාෂාවෙන් මේක ඩබ් කරන්නේ ඒත් Org කොපි එකේ එහෙම සීන් එකක් නෑ...
ඒ වගේම දෙබස් සමහර ඒවා වැඩිය හිතන්නේ නැතිව වෙනස් කරලත් තියෙනවා...
පුලුවන් නම් org එකම හොයන් බලන්න...(with eng subs)

වෙලාවට ඔය මගුල් අපේ ගෙදර කිසිම එකෙක් බලන්නේ නෑ
සමහර කෙල්ලන්ට වගේම තමයි කොල්ලන්ටත්
උකන පිස්සුවක් නෙ ඕයි පජාත වැස්සියෙක් ගැන තියෙන්නෙ
මහා බලු මිනිස්සු ඕයි
කෙල්ලෙක් වචන 20ක් කතා කොරොත් 10ක් පජාත හු** ගැනමයි මේ දවස් වල කියවන්නේ

බොහොමයක් අයට මට පෙනෙන විදියට තියෙන්නෙ ජාතික රූපවාහිනී අසාත්මිකතාවයක් මිස නාට්‍යට අකමැත්තක් නෙවේ. මොකද බැණලා තියෙන අය ඒක නරඹලා තියෙන බවනම් ප්‍රත්‍යක්ෂ වෙනවා.
නමුත් අර සිරසේ ගිය ගොන් දෙපැයෙන් රටට කල විනාශය ගැන මේ අය කට ඇරලා තිබුණෙ නැති එක තමා පුදුමේ.
අයිටීඑන් එකට, ජාතික රූපවාහිනියට බණින අය වැඩිපුර බලන්නේ ඒ දෙකම තමා. නැත්නම් කොහොමෙයි දන්නේ මක්ක ඒවයෙ යනවද කියලා.
මම හිතන්නෙ වැඩසටහන යන නාලිකාව දිහා පාට කණ්නාඩි වලින් නොබලා කොයි නාලිකාවෙත් යන වැඩසටහන් වල ගුණාත්මක භාවය පිළිබද තක්සේරු කිරීමයි වඩා හොද.
අහස;14390780 said:නෑ බං සිරාවටම බොරින් බං.....එකේ දෙකෙක් නෙවෙයි ලංකාවම කියනවා....ඔයිට වාඩා හොඳ එවා රුපවාහිනියේ ගියානේ බං..කාතාවේ මිනිසුන්ට වින්දනයක් ලබාගැනිමට බැරිනම් මචං විවේචනය කිරිම සධාරණයි නෙද? සිරිසේ ගියපු ගොං දෙපැයත් මම විවෙචනය කරනවා ........අනික් අපි අපේ රටේ ගොඩක් නිර්මාණ සිද්ධ වෙන්නේ රැල්ලටනේ...අලුත් අලුත් නිර්මාණ වෙනවා නම් ඔය චංගුමට මෙහාට එන්න කොහෙත්ම හෙතුවක් නැහැ නෙද්? මෙක චැනල් එකේ වරදක් නෙවෙයි......කතාවේ වරදක්.......
සමහරවිට ලංකාවම සෑහෙන්නම අකමැති නිසා වෙන්න ඇති දකින දකින පත්තරේ මේ ගැන ලිපි දාලා...පොස්ටර් දෙනවා කියලා මාකටින් කරන්නේ..ටියුෂන් පෝස්ටර් වල හිටන් වදින්නේ...
කතාවේ වරදක් වෙන්න බෑ නේ මචෝ එහෙනම් රටවල් 46ක ඕක පෙන්වන්නේ නෑ නේ.වරද ලංකාවේ හදන වැඩසටහන් දැන් සල්ලි හොයන්නයි සෙක්ස් විකුණන්නයි නේ දඟලන්නේ..මිනිස්සුන්ගෙ රසවින්දනයකින් වැඩක් නෑ.
ටෙලි නාට්‍ය පැත්තක දාහන් බලන්න පුලුවන් විදියට මිනිස්සුන්ගෙ හිතට ලස්සනට පණිවිඩයක් දෙන්න පුලුවන් විදියේ ඇඩ් එකක් වත් හදා ගන්න බැරි ගානටම ලංකාව ගිහින්.මීට අවු 10කට කලින් තිබුන ගුණාත්මය වත් නෑ..හොඳ නිර්මාණ ආවොත් ඒවට තැන ලැබෙයි..
එහෙම නොවෙන තාක් කල් දිගටම ඔය දේ සිද්ධ වේවි.ඔය නාට්‍යය විකාශනයෙන් ලැබෙන profit එකෙන් 40% ලංකාවේ ඉන්න දුප්පත් ළමයි වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ..
ඒක කියුවම.තව කට්ටියක් කියන්න පුලුවන් එහෙම කියුවට ඇත්තටම එහෙම වෙනවද කියලා..
රූපවාහිනිය ලංකාවේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්නේ නෑ කියලා කියන්න බෑ..දුන්න අවස්ථා වලට සාධාරණයක් මෑත කාලයෙදී උනේ නෑ..ඒකේ ප්‍රතිළුලයක් විදියට තමයි ආයෙමත් රූපවාහිනිය ඔවුන් සතු වූ පරණ වැඩසටහන් නැවත විකාශනය පටන් ගත්තේ..
හැමදාම අවුරුදු 3ක තිස්සේ ගිය දේවල් රිපීට් කරන්න බෑ..මිනිස්සු එහෙම උනාම අත අරිනවා...මෙලෝ රහක් නැති මෑතකදී ආපු බොළද නව කතා පදනම් කරන් බොඳ මීදුම් වගේ ටෙලිනාට්‍ය හැදෙන්න පටන් ගත්තේ..මිනිස්සු වෙනුවෙන් ද.
පොඩ්ඩක් අවුරුදු 10ක් පුලුවන් නම් 20ක් විතර ආපස්සට හිතලා බලහන්..

http://www.facebook.com/sujathadiyani?fref=ts
mae fan page eka balapan.mata comment tika dekkama ammapa mahana wenna hithuna banz..mona gon pissu lokekda inne kiyala hithuna