Abitlk.com එකෙන් හොස්ට් ගන්න එපා

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    Abitlk.com එකෙන් හොස්ට් ගන්න එපා

    මම ේ කටත් දැනගන්න කියන්නෙ. හදිස්සියෙ අඩුවට ොස්ට් කෑල්ලක් ොයන් යනොට මට Abitlk.com අහුවුනා. රු 2000යි අවුරුද්දට අන්ලිමිටඩ් නිසා ගත්තා. මුල සති 4-5 ොදට වැඩ කලා.(මම ගත්තෙ ජනවාරි වල) පස්සෙ මූ රැම් අඩු කරල.. සයිට් එක පෙබරවාරි වේ ඉදන් කචල් උනා:baffled:. මාර්තු 10 වේ ඉදන් අද වෙනකල් සයිට් එක වැඩ නෑ
    Internal Server Error

    කියල එනවා. රැම් එක එක්සීඩ් වෙලා.. HTML එකක්වත් වැඩ කරන්නෙ නෑ.ගෙන් කිසිම සොට් එකක් නෑ. (සොට් කියල එකක් ඇත්තෙම නෑ) මාස ගනනක් ඩවුන් . ක ගූ ොස්ටින් එකක් කවුරුත් ොස්ට් එකක් ගන්න කලින් රිවිව් බලනවනෙ.. ේ ත්රෙඩ් එක දැක්ක කෙනෙක් කෙන් ගන්න එපා..

    ඔය ගානව වෙන ඒවගෙන් ොද ඒව ගන්න පුලුවන්
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ගන්න එපා යකෝ තොට පිස්සුද ඕක මහා ගු හැත්තෑවක් නේ යකෝ
    ඔකේ එඋන් දෙන්නෙත් unilimted එව්වා නෙවේ උබේ පාවිච්චිය වැඩි වෙන්න වෙන්න උබේ සිතේ එක ස්ලෝව් කරනවා ගන්න එපා ඕක මහා ගු හැත්තෑවක්
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Unlimited kiyana godak ayage limit ekak thiyenawa machan. Anika lankawe aya gen domain & hosting gannawa nam tikak wadiyen prawesham wenna ona. naththam Up time eka neme down time eka thama 99% wenne :P
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5
    0
    බකුනා;14806736 said:
    මම ේ කටත් දැනගන්න කියන්නෙ. හදිස්සියෙ අඩුවට ොස්ට් කෑල්ලක් ොයන් යනොට මට Abitlk.com අහුවුනා. රු 2000යි අවුරුද්දට අන්ලිමිටඩ් නිසා ගත්තා. මුල සති 4-5 ොදට වැඩ කලා.(මම ගත්තෙ ජනවාරි වල) පස්සෙ මූ රැම් අඩු කරල.. සයිට් එක පෙබරවාරි වේ ඉදන් කචල් උනා:baffled:. මාර්තු 10 වේ ඉදන් අද වෙනකල් සයිට් එක වැඩ නෑ
    Internal Server Error

    කියල එනවා. රැම් එක එක්සීඩ් වෙලා.. HTML එකක්වත් වැඩ කරන්නෙ නෑ.ගෙන් කිසිම සොට් එකක් නෑ. (සොට් කියල එකක් ඇත්තෙම නෑ) මාස ගනනක් ඩවුන් . ක ගූ ොස්ටින් එකක් කවුරුත් ොස්ට් එකක් ගන්න කලින් රිවිව් බලනවනෙ.. ේ ත්රෙඩ් එක දැක්ක කෙනෙක් කෙන් ගන්න එපා..

    ඔය ගානව වෙන ඒවගෙන් ොද ඒව ගන්න පුලුවන්

    මොකද බන් උඹ hostblast.net එකෙන් ගත්තේ නැත්තේ? තියන අඩුම හොඳම හොස්ටින් උන්ගේ..
     
    mevan_snp

    Member
    Jan 23, 2008
    105
    2
    0
    හොස්ට් ගෙටර් තම මට නන පට්ට... සපෝර්ට් එකෙත් එලටම තියෙනවා...
     
    chayandul

    Member
    Mar 25, 2010
    3
    0
    0
    abit host

    ai ban ahema kiyanne mage site 5k host karala tiyenne ungene tama kisi awlak ne dan 2yr wage wenawa
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    hosting wala unlimited kiyala deyak na ban. thanikara unlimited kiyala karanne over selling.

    ubalage site walata traffic enakota unge server rathu light paththu wenakota ube account disable. ekek server eka thaniyen kanakota unta padui. ekek giyata aulak na. traffic nathi site 500 dammath aulak na. oya okkotama hari yanna ekek awa gaman uwa elawanawa. :rofl: