Abitlk.com එකෙන් හොස්ට් ගන්න එපා
මම මේ කටත් දැනගන්න කියන්නෙ. හදිස්සියෙ අඩුවට හොස්ට් කෑල්ලක් හොයන් යනකොට මට Abitlk.com අහුවුනා. රු 2000යි අවුරුද්දට අන්ලිමිටඩ් නිසා ගත්තා. මුල සති 4-5 හොදට වැඩ කලා.(මම ගත්තෙ ජනවාරි වල) පස්සෙ මූ රැම් අඩු කරල.. සයිට් එක පෙබරවාරි වගේ ඉදන් කචල් උනා
. මාර්තු 10 වගේ ඉදන් අද වෙනකල් සයිට් එක වැඩ නෑ
Internal Server Error
කියල එනවා. රැම් එක එක්සීඩ් වෙලා.. HTML එකක්වත් වැඩ කරන්නෙ නෑ. උගෙන් කිසිම සපොට් එකක් නෑ. (සපොට් කියල එකක් ඇත්තෙම නෑ) මාස ගනනක් ඩවුන් . ඕක ගූ හොස්ටින් එකක් කවුරුත් හොස්ට් එකක් ගන්න කලින් රිවිව් බලනවනෙ.. මේ ත්රෙඩ් එක දැක්ක කෙනෙක් ඕකෙන් ගන්න එපා..
ඔය ගානව වෙන ඒවගෙන් හොද ඒව ගන්න පුලුවන්
මම මේ කටත් දැනගන්න කියන්නෙ. හදිස්සියෙ අඩුවට හොස්ට් කෑල්ලක් හොයන් යනකොට මට Abitlk.com අහුවුනා. රු 2000යි අවුරුද්දට අන්ලිමිටඩ් නිසා ගත්තා. මුල සති 4-5 හොදට වැඩ කලා.(මම ගත්තෙ ජනවාරි වල) පස්සෙ මූ රැම් අඩු කරල.. සයිට් එක පෙබරවාරි වගේ ඉදන් කචල් උනා
. මාර්තු 10 වගේ ඉදන් අද වෙනකල් සයිට් එක වැඩ නෑ Internal Server Error