Postinor ගැන අපි හැමෝම දන්නවා. එත් abortion pill එක ගැන වැඩිය කවුරුත් දන්නේ නැ මන් හිතන්නේ. පැය 72 ඇතුලත postinor දෙන්න බැරි උනානම් එහම නැත්තන් පෙත්ත වේද කලේ නැත්තන් ඊළගට තියෙන option එක තමයි මන් දන්නා විදිහට මේක.
කවුරුහරි මේක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියන්න. මේකේ doctors ලා එහම ඉන්නවා මන් හිතන්නේ. මේක use කරපු අයත් ඇති මේකේ,
මේක ගන්නේ කොහමද ? ෆාමිසි එකකින් ගන්න පුලුවන්ද? doctor කෙනෙක් ලියල දෙන්න ඕනද? මේ වගේ විස්තර ටිකක් කිවොත් හෙමොටම වටිනවා කියලා හිතනවා