

ඇත්ත අපි මෙතන බයිලා කිව්වට නිකමට හිතපන් ඕක තමන්ට උනා කියලා.. ගෙවල් වලින් තාම දන්නෙ නෑ/ වයස මදි/ තාම උසස් අද්‍යාපනයේ/ ගෙවල් වලින් අකමැති/ ලංකාවේ සංස්තිය ඔක්කොම එක්ක කපල් එක ලෝක අමාරුවක වැටෙනවා...
අඩුම තරමේ තරමක නීති රීති එක්කවත් abortion දෙන්න ඕනේ..
Ex-එකපාරයි පුලුවන් දෙවනි පාර අනිවා ලමය හදාගන්න ඕනෙ/ bf or husband හදිසියේ මැරුනොත්/ දූෂන සිද්දියක් නිසා හටගත් ගැබ්ගැනීමක්
(දැන් කියන්න එපා වැඩේ කරන්න කලින් ආරක්ෂිත ක්‍රම පිලිපදින්න ද්නගන්න ඕනෙ කියල.. කොහොම කරත් ඔහොම දෙයක් වෙන්න පුලුවන් සමහරවිට කරුමෙට හරි
)