Abortion pills

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    OL egenagena nadda shak saha sathun gana
    ලංකාවේ ඔය 60 පැනපු නිර්දේශ නෙමෙයි අලුත් විද්‍යාත්මක කරුනු බලන්න . ශාක එකිනෙකා සන්නිවේදනය කරනවා . ශාක යනු ජිවී සත්වයෙක් .
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දරුවෙක් එපා නං බර්ත් කන්ට්‍රෝල් පාවිච්චි කරන්න තිබුනනේ මචං. මොනාද මේ කරන්න හදන පව්කාර වැඩ.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලංකාවේ ඔය 60 පැනපු නිර්දේශ නෙමෙයි අලුත් විද්‍යාත්මක කරුනු බලන්න . ශාක එකිනෙකා සන්නිවේදනය කරනවා . ශාක යනු ජිවී සත්වයෙක් .

    ඔබ ප්‍රස්තුතයෙන් බැහැර ගොස්, තම මතයම හරි ලෙසට තර්ක කරනවා නේද ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,925
    10,563
    113
    ආශික්ලන්තෙ
    Machang.. Garverment aeken karana service aekuk tiyanawa.
    lamyawa ae gollo arganawa.
    ubalage ananyathawaya 100% safe. Ae gollo daruwa hada gannawa.
    ලගදි නේද මේ සර්විස් එක පටන් ගත්තේ ටිවි එකෙත් ගියා...අඩුම ගානේ ලමයගේ අම්මයි තාත්තගේවත් නම රෙජිස්ටර් කරන්නේ නෑ ..දරැඵල නැති කට්ටිය හදනවා අරගෙන ගිහින්
     
    • Like
    Reactions: indika_sam

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Machang.. Garverment aeken karana service aekuk tiyanawa.
    lamyawa ae gollo arganawa.
    ubalage ananyathawaya 100% safe. Ae gollo daruwa hada gannawa.
    ow menna me wage thanak contaact karala balapan.1919 call ekak deepan ethanin ubawa assist karaiy.paw wada karaganne nathuwa kohomahari lamaiy nathi keekta denna balanna
     
    • Like
    Reactions: indika_sam

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,588
    113
    අම්බකිස්ස
    ලංකාවේ මේක කරන්න වෙන්නේ හොර දොස්තර කෙනෙක් හෝ ගොඩ දොස්තර කෙනෙක් ලවා...බොහෝවිට ඔවුන්ව සම්බන්ධ කරගන්න වෙන්නේ රස්තියාදුකාරයෙක්,ත්‍රීවීල් කාරයෙක් හරහා කොහොමත් නීතිවිරෝධී නිසා බොහෝ අවස්තාවලදී(80%) අර දොස්තර සහ බ්‍රෝකර් විසින් කාන්තාව දූශනයට ලක් කරලා ඊට පස්සේ තමයි ඇබෝර්ශන් එක කර්න්නේ..ඒකෙදිත් භාවිතා කරන උපකරණ සහ ස්තානයේ අපිරිසිදු බව නිසා බොහෝ විට ආසාදනය වීම් වෙනවා.මේවගේ ප්‍රතිඵලයක් විදිහට ස්තීරවම නැවත දරුවෙක් ලැබීම අවස්තාව අහිමි වීම හෝ මරණයට ලක් වෙන්න පුලුවන්...පෙති වර්ගත් නියමිත ප්‍රමිතියකින් තොර නිසා අතුරු ආබාධ අනිවාර්‍යයි.බොහෝවිට නැවත දරුවෙක් නොලැබෙන්නෙ පුලුවන් ඒක නිසා....අදුරන කෙනෙක් කරපු රිසර්ච් එකකින් තමයි මමත් දැන ගත්තේ.අඩු තරමින් පොස්ටිනෝ එකක් දෙන්න තිබ්බා වැඩේ ඉවර වුනාම....වෙන රටකට ගිහින් කරලා එන්න...ජීවිතයක් මරණ කතාව නන් ආගමිකයි.ලංකාවේ නීතියට අනුව ප්‍රසූතියේදී දරුවාගේ ජීවිතයට වඩා මවගේ ජීවිතය අවදානම් ගබ්සාවක් කිරීමට අවසර තියෙනවා..මගේ පුද්ගලික මතය නන් ගබ්සාවට අවසර ලබාදිය යුතුයි.ඒකෙන් ලමා දූෂණය වගේ ඒවගෙදි අවුරුදු 16-18 අතර ලමයින්ට ජීවිතේට අලුතෙන් එකතු වෙන්න අවස්තාවක් ලැබෙනවා.අනික ඒවගේ නිසි දෙමාපිය රැකවරණයක් ලැබෙන්න්‍ නැති ලමයි නැවත්ත් අපචාර වලට යොමු වීමේ හැකියාව වැඩියි....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    ඔබ ප්‍රස්තුතයෙන් බැහැර ගොස්, තම මතයම හරි ලෙසට තර්ක කරනවා නේද ?
    අහපු දේට උත්තර දෙන්න එපැයි . ප්‍රස්තුතයෙන් එලියට යනවා කියන්නේ. මිනිහෙක් මරණ එක දරා ගන්න බැරිනම් ගස් ගලවල උගුල්ලලා කන්නේ කෝමද . දෙකම ජීවී කියලා ඔප්පු කරලා තියනවා , දෙකම සන්නිවේදන කරනවා කියලා ඔප්පු කරලා තියනවා. එමනිසා ගබ්සා සිදුවීම අනුලෝමව සමාන වෙනවා ගස් කපන එකට .
     
    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    there is a place that takes the child after birth.call them.totally confidential.don't do abortions.
    it is an innocent living being inside.
     
    • Like
    Reactions: Lahiru120

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ow menna me wage thanak contaact karala balapan.1919 call ekak deepan ethanin ubawa assist karaiy.paw wada karaganne nathuwa kohomahari lamaiy nathi keekta denna balanna
    Ethokota lamaya labenakal maasa 10k inne umbe gedarada?? Pons mu badala nah anika munta personal issues athi. So meka practical nah
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,064
    113
    මාලඹේ
    ප්‍රශ්ණය තමාගේ නොවනතාක් කල් විසදුම දාර්ශනිකයි
    මියයන ජීවිතය තමන්ගේ නොවන තාක් කල් පණ්ඩිත කම් කයිවාරු ගැසිය හැකිය.
    images
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,603
    1
    6,314
    113
    ප්‍රශ්ණය තමාගේ නොවනතාක් කල් විසදුම දාර්ශනිකයි
    ලංකාවේ මේක කරන්න වෙන්නේ හොර දොස්තර කෙනෙක් හෝ ගොඩ දොස්තර කෙනෙක් ලවා...බොහෝවිට ඔවුන්ව සම්බන්ධ කරගන්න වෙන්නේ රස්තියාදුකාරයෙක්,ත්‍රීවීල් කාරයෙක් හරහා කොහොමත් නීතිවිරෝධී නිසා බොහෝ අවස්තාවලදී(80%) අර දොස්තර සහ බ්‍රෝකර් විසින් කාන්තාව දූශනයට ලක් කරලා ඊට පස්සේ තමයි ඇබෝර්ශන් එක කර්න්නේ..ඒකෙදිත් භාවිතා කරන උපකරණ සහ ස්තානයේ අපිරිසිදු බව නිසා බොහෝ විට ආසාදනය වීම් වෙනවා.මේවගේ ප්‍රතිඵලයක් විදිහට ස්තීරවම නැවත දරුවෙක් ලැබීම අවස්තාව අහිමි වීම හෝ මරණයට ලක් වෙන්න පුලුවන්...පෙති වර්ගත් නියමිත ප්‍රමිතියකින් තොර නිසා අතුරු ආබාධ අනිවාර්‍යයි.බොහෝවිට නැවත දරුවෙක් නොලැබෙන්නෙ පුලුවන් ඒක නිසා....අදුරන කෙනෙක් කරපු රිසර්ච් එකකින් තමයි මමත් දැන ගත්තේ.අඩු තරමින් පොස්ටිනෝ එකක් දෙන්න තිබ්බා වැඩේ ඉවර වුනාම....වෙන රටකට ගිහින් කරලා එන්න...ජීවිතයක් මරණ කතාව නන් ආගමිකයි.ලංකාවේ නීතියට අනුව ප්‍රසූතියේදී දරුවාගේ ජීවිතයට වඩා මවගේ ජීවිතය අවදානම් ගබ්සාවක් කිරීමට අවසර තියෙනවා..මගේ පුද්ගලික මතය නන් ගබ්සාවට අවසර ලබාදිය යුතුයි.ඒකෙන් ලමා දූෂණය වගේ ඒවගෙදි අවුරුදු 16-18 අතර ලමයින්ට ජීවිතේට අලුතෙන් එකතු වෙන්න අවස්තාවක් ලැබෙනවා.අනික ඒවගේ නිසි දෙමාපිය රැකවරණයක් ලැබෙන්න්‍ නැති ලමයි නැවත්ත් අපචාර වලට යොමු වීමේ හැකියාව වැඩියි....
    :yes::yes: ඇත්ත අපි මෙතන බයිලා කිව්වට නිකමට හිතපන් ඕක තමන්ට උනා කියලා.. ගෙවල් වලින් තාම දන්නෙ නෑ/ වයස මදි/ තාම උසස් අද්‍යාපනයේ/ ගෙවල් වලින් අකමැති/ ලංකාවේ සංස්තිය ඔක්කොම එක්ක කපල් එක ලෝක අමාරුවක වැටෙනවා...

    අඩුම තරමේ තරමක නීති රීති එක්කවත් abortion දෙන්න ඕනේ..
    Ex-එකපාරයි පුලුවන් දෙවනි පාර අනිවා ලමය හදාගන්න ඕනෙ/ bf or husband හදිසියේ මැරුනොත්/ දූෂන සිද්දියක් නිසා හටගත් ගැබ්ගැනීමක්

    (දැන් කියන්න එපා වැඩේ කරන්න කලින් ආරක්ෂිත ක්‍රම පිලිපදින්න ද්නගන්න ඕනෙ කියල.. කොහොම කරත් ඔහොම දෙයක් වෙන්න පුලුවන් සමහරවිට කරුමෙට හරි:( )
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,547
    48,758
    113
    සේදවත්ත
    :yes::yes: ඇත්ත අපි මෙතන බයිලා කිව්වට නිකමට හිතපන් ඕක තමන්ට උනා කියලා.. ගෙවල් වලින් තාම දන්නෙ නෑ/ වයස මදි/ තාම උසස් අද්‍යාපනයේ/ ගෙවල් වලින් අකමැති/ ලංකාවේ සංස්තිය ඔක්කොම එක්ක කපල් එක ලෝක අමාරුවක වැටෙනවා...

    අඩුම තරමේ තරමක නීති රීති එක්කවත් abortion දෙන්න ඕනේ..
    Ex-එකපාරයි පුලුවන් දෙවනි පාර අනිවා ලමය හදාගන්න ඕනෙ/ bf or husband හදිසියේ මැරුනොත්/ දූෂන සිද්දියක් නිසා හටගත් ගැබ්ගැනීමක්

    (දැන් කියන්න එපා වැඩේ කරන්න කලින් ආරක්ෂිත ක්‍රම පිලිපදින්න ද්නගන්න ඕනෙ කියල.. කොහොම කරත් ඔහොම දෙයක් වෙන්න පුලුවන් සමහරවිට කරුමෙට හරි:( )
    අපේ උන්ට සෞඛ්‍ය අධ්‍යාපනය නැ, පෙට්ටි සංකෘතිය . කෙල වෙලා පව්
     
    • Like
    Reactions: Elakiri_users