elaස්තුතියි නැවත පැහැදිලි කිරීම සම්බන්දව...ඔයාගේ පලවෙනි කමෙන්ට් එක කියෙව්වම මට ආව අදහස ඒකයි...
ඒනිසයි එහෙම කමෙන්ට් එකක් දැම්මේ...
ඔයාගේ මේ අදහසට නම් මමත් එකගයි...එකිනෙකාට ඇගිල්ල දික් කරනවාට වඩා වැරැද්ද කොතන ද කියන එක හොයලා ඒකට පිලියම් කරන එක තමයි නිවැරදිම දේ.............
ඔයාගේ පලවෙනි කමෙන්ට් එක කියෙව්වම මට ආව අදහස ඒකයි...
ඒනිසයි එහෙම කමෙන්ට් එකක් දැම්මේ...
එකිනෙකාට ඇගිල්ල දික් කරනවාට වඩා වැරැද්ද කොතන ද කියන එක හොයලා ඒකට පිලියම් කරන එක තමයි නිවැරදිම දේ.............

