Abortion

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ස්තුතියි නැවත පැහැදිලි කිරීම සම්බන්දව...:) ඔයාගේ පලවෙනි කමෙන්ට් එක කියෙව්වම මට ආව අදහස ඒකයි...:sorry: ඒනිසයි එහෙම කමෙන්ට් එකක් දැම්මේ...
    ඔයාගේ මේ අදහසට නම් මමත් එකගයි...:yes: එකිනෙකාට ඇගිල්ල දික් කරනවාට වඩා වැ‍රැද්ද කොතන ද කියන එක හොයලා ඒකට පිලියම් කරන එක තමයි නිවැරදිම දේ.............:)
    ela
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    :yes::):yes::) bohoma sthuthiy therum gaththata.. :):):yes::yes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...

    විවිද මත දරන්න ඒ ඒ අයට අයිතිය තියනවා.. ඒ මතවලට විරුද්දව තවත් මතයක් හෝ තර්කයක් ගොඩනැගීම තමන් සතු කාර්ය්‍යක්.....:yes:
    ස්තුතියි නැවතත් ඔබේ මතය සහ ඒ සම්බන්දව අදහස් පල කිරීම සම්බන්දව...............:)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    විවිද මත දරන්න ඒ ඒ අයට අයිතිය තියනවා.. ඒ මතවලට විරුද්දව තවත් මතයක් හෝ තර්කයක් ගොඩනැගීම තමන් සතු කාර්ය්‍යක්.....:yes:
    ස්තුතියි නැවතත් ඔබේ මතය සහ ඒ සම්බන්දව අදහස් පල කිරීම සම්බන්දව...............:)

    ඒක ඇත්ත. සහෝදරයා කියන දේ හරි. ඒ වගේ විවිධ අදහස් ගැන කතා නොකර සමාජේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නෑ. මෙහෙම thread එකකින් වත් මිනිස්සු මේ වගේ ප්‍රශ්න ගැන හිතන එකත් ලොකු දෙයක් නේ. :yes::yes:

    මට මේක ගැන comment කරන්න හිතුනේ දවසක් දැකපු දෙයක් නිසා. ඉස්කෝලේ ඇඳුම් ඇඳගත්ත ළමයි කට්ටියක් (පොඩි ළමයි, වැඩිය ලොකු අයත් නෙවෙයි.) තවත් ළමයෙකුට ගහනවා, "උඹ තාත්ත නැති එකෙක්, අවජාතකයෙක්" කීය කියා. (තව ඉතින් දේවල් කිව්වා. ඒවා හොඳ නැති දේවල්.) මම දන්නේ නෑ ඒ ළමය ඇත්තටම එහෙම කෙනෙක්ද, නැත්තන් ඒ ළමයි රණ්ඩු කරනකොට අපහාස කරන්න කිව්වද කියල. එත් එයාල එහෙම කිය කිය හිනා වේවි අර ළමයට ගැහුවා. එත් මට එදා හිතුන ඇත්තටම එහෙම ළමයෙක් උනත් ඒ ළමයට හැමදාම ජීවත් වෙන්න වෙන්නේ එහෙම නේද කියල. ඇයි මිනිස්සු මෙච්චර නපුරු? මට ඒක නම් තේරෙන්නේ නෑ.
    :(:(
     
    මේක නම් අද සමාජයේ තියන ආකල්ප වල ගැටලුවක්... විශේෂයෙන් අපේ පාසල් සහ උපකාරක පන්ති වලට සහබාගිවන තරුණ පිරිස් අතර ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා මේ වගේ දේවල්... ඔවුන් දන්නේ නැ ඔවුන් ජීවත් වෙන්නේ කොතැනද කියා බොහෝ අය ජීවත් වෙන්නේ ෆැන්ටසි ලෝකවල. ඔවුන්ට යථාර්තය තෙරුම් ගන්න කිසිම අවශ්‍ය තාවයක් නැ..... :no:
    මේ දේ නම් අද රටේ බරපතල ගැටලුවක්..............
    :(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේව කරන මිනීමරුවන්ව එල්ලන්න ඕන....
    මොන ****ට දාව හරි මොන ***ගෙ බඩේ හරි මෙලොවට බිහි වෙන්න පෙරුම් පුරන ලේ කැටියෙක් නේ.
    මෙහෙම දේවල් කරන,උල්පන්දම් දෙන කිසිම එකෙකුට,එකියකට සංසාරය පුරාම
    මොන ආත්මයක් ලැබුවත් දරු සම්පතක් නම් ලැබෙන්නෙ නෑ.