Dialog Viu Hub 2.0 Help

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    Dialog Viu Hub 2.0 Use කරන අයගෙන් හෙල්ප් එකක් ඕනෙ.

    මම hub එකට චැනල් ටික scan කරාට පස්සෙ dish එකක් නැතුව router එකෙන් use කරන්ඩ ඉන්නෙ. එහෙම කරන අය කවුද ඉන්නෙ ?

    එහෙම use කරනකොට චැනල් මාරු වෙන හැමවෙලාවෙම අර dish එක නෑ කියන මැසේජ් එක එනවද ?

    ලඟ පාත viu hub use කරන කවුරුත් නැති නිසා මට චෙක් කරගන්ඩ විදිහක් නෑ.
     
    • Like
    Reactions: kinkon

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Dialog Viu Hub 2.0 Use කරන අයගෙන් හෙල්ප් එකක් ඕනෙ.

    මම hub එකට චැනල් ටික scan කරාට පස්සෙ dish එකක් නැතුව router එකෙන් use කරන්ඩ ඉන්නෙ. එහෙම කරන අය කවුද ඉන්නෙ ?

    එහෙම use කරනකොට චැනල් මාරු වෙන හැමවෙලාවෙම අර dish එක නෑ කියන මැසේජ් එක එනවද ?

    ලඟ පාත viu hub use කරන කවුරුත් නැති නිසා මට චෙක් කරගන්ඩ විදිහක් නෑ.

    Mama scan karala iwaraela... SLT ekata connect kara lan cable eken... Channels awalk na.. Dish eka na kiayala podi warning ekak awa wage mathakai.. eth wadi awlak nemei.. hamathissema awe na..
     
    • Love
    Reactions: LoKiFerguson

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    Dialog Viu Hub 2.0 Use කරන අයගෙන් හෙල්ප් එකක් ඕනෙ.

    මම hub එකට චැනල් ටික scan කරාට පස්සෙ dish එකක් නැතුව router එකෙන් use කරන්ඩ ඉන්නෙ. එහෙම කරන අය කවුද ඉන්නෙ ?

    එහෙම use කරනකොට චැනල් මාරු වෙන හැමවෙලාවෙම අර dish එක නෑ කියන මැසේජ් එක එනවද ?

    ලඟ පාත viu hub use කරන කවුරුත් නැති නිසා මට චෙක් කරගන්ඩ විදිහක් නෑ.

    monkeyla nisa nama use karanne dish eka nathiva.
    ehema message ekak hama thissema enne na,
    kisi awlak nathiwa wada
     
    • Love
    Reactions: LoKiFerguson

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    monkeyla nisa nama use karanne dish eka nathiva.
    ehema message ekak hama thissema enne na,
    kisi awlak nathiwa wada
    2.0 mama use karanne. Satellite antena ekak use karanne na. karalath na.
    Channel ටික එක පාරක් scan කරාට පස්සෙ දිගටම router එකද යූස් කරේ. අයෙ scan කරන්ඩ ආවෙම නැද්ද පස්සෙ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,740
    2,709
    113
    චැනල් මාරු වෙන්න තත්පර 4-5 විතර යනව. ඊට අමතරව නං අවුලක් නෑ
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    Channel ටික එක පාරක් scan කරාට පස්සෙ දිගටම router එකද යූස් කරේ. අයෙ scan කරන්ඩ ආවෙම නැද්ද පස්සෙ
    Digatama router eka thama use kare, scan karanna ave naha.
    SAT eken channel maru karanavata wada 3-4 seconds wage delay ekak thiyenava. Muladi SAT eken balapu kenekta oka tikak awl, passe router ekenma balala purudu unata passe channel maru karana kota ena delay gana hithenne na.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    disk eka one nadda? man use krneth viuhub 2.0 eka disk ekath connect karagenama weda krnne.

    oka maha wadayak podi rain ekak thiyena welavata, SAT eken router ekata maru wenava, aya poddak vahina eka adu una gaman router eken SAT ekata maru wenava.