Viu mini යූස් කරන අයගෙ experience එක කොහොමද ? මේක ගත්තට පාඩුවක් නෑ නේද ?
Connection price එකයි channel list එකයි බලලා viu postpaid එකක් ගන්ඩ බැලුවෙ. දැනට මං ලඟ තියෙන්නෙ ඩයලොග් prepaid router එකක් නිසා viu postpaid එකක් ගත්තොත් ඒකට zero rental sim එකකුත් ගන්ඩ වෙයි නේද ? Dialog speed එකත් 40mbps වගේ තියනවා මෙතෙන්ට.
Prepaid එක පාවිච්චි කරන කෙනෙක් ලඟ prepaid channel list එක තියනවනම් ඒකත් දාගෙන යන්ඩෝ
