About Fixed Deposit....

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මචන්ලා මට පොඩි (ඇත්තටම ලොකු ) Advice එකක් ඕනේ ..... ලක්ෂ Rs 10,000,00.00 වගේ Fixed Deposit දානවනම්, මොනා වගේ බැංකුවක දැම්මොත් හොද.. Coz මම රටෙන් පිට ඉන්නේ... මගේ නංගිට කියල අමාරුවෙන් එකතු කෙර සල්ලි....So එයට surprise එකක් දෙන්න කියලා ඉන්නේ.. මට අපේ එළකිරි යාලුවන්ගෙන් අදහස් ඕනේ.. මොකෝ මගේ බොක්කම ය ඉන්නේ මේකේ නේ.. ප්ලස් මචන්ලා.. :yes::yes::yes::yes::yes:
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    commercial bank daapan mchn.. best service..menna rates

    link

    naththan machan uba wena ratakada work karanne?? NRFC ekak ariya nam hari ehenam .. ehenma me link eken details gannna bro ..com bank NRFC

    link
     
    Last edited:

    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    Mama NSB ekei Sampath ekei dala tthibba kalayak - loku ganaknam newei.
    Sampath eke 10%

    sampath bank nam dont knw.. uba machan dawsaka commercial bank ekata awith katha karala galapena product eka thora ganin macho.. long term dammoth 10% rate eka ganna puluwan (60 months eke) ..

    sampath epa ban comercial dapan

    :yes::yes: owu ban.. math kiyanne sampath epa

    thnkz lot macho.... :yes::yes::yes:
     
    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    Finance companies wala nam danna epooooo ... rate eka wediii banks walata wadaa eth ahu wenna epa!!! Sampath, BOC wage ewa hondai, generally 9-11% p.a.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    මේ ටිකේ FD Rates යන්නෙ බැංකු වල 11% වගේ සහ ෆයිනෑන්ශල් කම්පැනි වල 12% වගේ, HNB,Sampath වගේ ඕන බැංකුවක සල්ලි දාන්න බය නැතුව, ඔය එක බැංකුවක් වත් වැටෙන්නෙත් නෑ වට්ටවන්නත් බෑ, Commercial bank වුනත් එහෙමයි, මේ ටිකේ දාන්න මාසෙන් මාසෙට පොලිය ගන්න මොකද තව මාස දෙක තුනක් යනකොට FD interest Rates වැඩි වෙනව 15% වගේ ගානකට. උපරිම ගානකට ආවහම ලොකු පීරියඩ් එකකට සල්ලි දාල ලොක් කරන්න මොකද අවුරුද්ද අග හරියෙ ආයි රේට්ස් එනව 8% 9% වගේ ගානකට
     
    arunshot

    Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    මේ ටිකේ FD Rates යන්නෙ බැංකු වල 11% වගේ සහ ෆයිනෑන්ශල් කම්පැනි වල 12% වගේ, HNB,Sampath වගේ ඕන බැංකුවක සල්ලි දාන්න බය නැතුව, ඔය එක බැංකුවක් වත් වැටෙන්නෙත් නෑ වට්ටවන්නත් බෑ, Commercial bank වුනත් එහෙමයි, මේ ටිකේ දාන්න මාසෙන් මාසෙට පොලිය ගන්න මොකද තව මාස දෙක තුනක් යනකොට FD interest Rates වැඩි වෙනව 15% වගේ ගානකට. උපරිම ගානකට ආවහම ලොකු පීරියඩ් එකකට සල්ලි දාල ලොක් කරන්න මොකද අවුරුද්ද අග හරියෙ ආයි රේට්ස් එනව 8% 9% වගේ ගානකට

    thnkz macho...
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    i also live in outside country, HSBC is a solid one, other one Commercial, Commercial give 11%, when deposit use several banks, other wise u have to pay with holding tax 8% have to pay
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Eka bank ekaka danna epa. Kihipayaka danna (Both GVT annf PVT).
    One nam Gold Investment ekak karanna.
    Check with Central Finance and LOLC also.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Eka bank ekaka danna epa. Kihipayaka danna (Both GVT annf PVT).
    One nam Gold Investment ekak karanna.
    Check with Central Finance and LOLC also.

    Machan Gold investment gena poddak kiyapanko karanawanam... mata loku idea ekak nehe ae gena... oya kiyanne ara glod biscuits scene ekada?