මම windows 7 ultimate 64 bit එකක් use කරන්නේ. මම office 2013 install කලා. තවම activate කරගත්තේ නැ. activate කරන ක්‍රමයක් දන්නා අය කියනවද.