ABOUT SWARNAVAHINI NEWS

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    I can't see anythin wrong with wat u did. News are there to discuss. Even it's true or not. If a news is false the blame should go to news agency, not to the ppl who discuss about it.

    Discussing a news can never do any bad to the reputation of a forum. That's what forums are for. So no worries friends. Have a breath, Stop pointing fingers at your brothers...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,342
    5,438
    113
    අපි ස්වර්ණවාහිනියට ස්තුති කල යුතුයි.......:):)
    ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය....... නොමිලේ ප්‍රචාරය කිරිම ගැන....:):)

    :lol::lol::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෞද්ගලිකව බ්‍රේනි ලොකු වැරැද්දක් කරා කියලා මං හිතන්නෑ..
    එයාට ගෝචර වෙච්ච එයාට අනුකූල දෙයක් එළකිරි එකේ හැමෝටම දැන ගන්න දැම්මා
    ඒක හරි වැරදි බලන්න එයා ලියපු එකක් නෙවේ..ඒකෙ වගකීම තියෙන්නේ ඒ ආර්ටිකල් එක ලියපු කෙනා අතේ
    අනික ඒ නිව්ස් සෙක්ශන් එකේ දැම්මේ මට මතක විදිහට(ශුවර් නෑ)

    ඡන්දෙත් එක්ක ක්‍රැප් සයිට් වැහි වහිනවා
    මඩ ගහනවා.චෝදනා කරනවා..අනික් දවස් වලට මධ්‍යස්ත ව පෙනී සිටින මාධ්‍යෑත් පක්ශග්‍රාහී වෙලා වැරදි දේ ප්‍රචාරය කරන්න ඉඩ තියනව
    ඒවයේ ඇත්ත නැත්ත අපේ පේන තේරුම් ගන්න පුළුවන් සීමාවෙන් එළියෙ තියෙන්නේ
    ( උන්ට ඒවට අදාළ පාර්ශව වලින් ගෙවනවා..අපට මුකුත් ලැබෙන්නෙ නෑ)
    රෙස්පොන්සිබල් නිවුස් දාන්න හැමෝටම හොද ආදර්ශයක් මේක :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    u eka dapu hindane kageth as arune. :)

    gud point bro
    11.gif
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    habai EK rule ekak thiyeanwa wena site wala content copy karala danna ba kiyala...
    e wagema wena site url wath danna ba kiyala specialy sri lankan.. ek rule ekak brainy kadala thiyenawa...

    EK eke admin kiyala thiyenawa blog ekak wath copy karala meke danna ba kiyala....... ethakota brainy karapu wade haride?
     
    BRAINY

    Active member
  • habai EK rule ekak thiyeanwa wena site wala content copy karala danna ba kiyala...
    e wagema wena site url wath danna ba kiyala specialy sri lankan.. ek rule ekak brainy kadala thiyenawa...

    EK eke admin kiyala thiyenawa blog ekak wath copy karala meke danna ba kiyala....... ethakota brainy karapu wade haride?

    site ekak maintain karanawa nam eke loku responsible wedak EK eke news ekak lankawe keedenek balanawade mewa nisa boru kata katha rata pura athi pathirenna puluwan...

    http://www.elakiri.com/forum/showthread.php?t=308101

    machan Elakiri eke anunge content copy karala danna thanam sri lankan site wala eka uba kada karala thiyenawa...

    EK rule ekak eka eka parak meke inne hadayek sinhala blog ekak post ekak uba wage copy karala dala meke loku awulak wuna ita passe GT eka ain kala eka EK rule walata patahani...

    උඹ නිකං මෙතන හෙනම පොර ටෝක් දෙනව. හැබැයි ඉතින් තමන්ගෙ
    කිල්ලොටෙ තියෙන්නෙත් හුනු කියල උඹට අමතක වෙලා. :baffled:

    මේවට තමයි කියන්නෙ වැදි බණ කියල.. :rofl:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,913
    12,247
    113
    Behind u :p
    http://www.elakiri.com/forum/showthread.php?t=308101

    උඹ නිකං මෙතන හෙනම පොර ටෝක් දෙනව. හැබැයි ඉතින් තමන්ගෙ
    කිල්ලොටෙ තියෙන්නෙත් හුනු කියල උඹට අමතක වෙලා. :baffled:

    මේවට තමයි කියන්නෙ වැදි බණ කියල.. :rofl:

    හිනා යනව ඕයි...:rofl::rofl:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    http://www.elakiri.com/forum/showthread.php?t=308101

    උඹ නිකං මෙතන හෙනම පොර ටෝක් දෙනව. හැබැයි ඉතින් තමන්ගෙ
    කිල්ලොටෙ තියෙන්නෙත් හුනු කියල උඹට අමතක වෙලා. :baffled:

    මේවට තමයි කියන්නෙ වැදි බණ කියල.. :rofl:

    HIKIZ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    habai EK rule ekak thiyeanwa wena site wala content copy karala danna ba kiyala...
    e wagema wena site url wath danna ba kiyala specialy sri lankan.. ek rule ekak brainy kadala thiyenawa...

    EK eke admin kiyala thiyenawa blog ekak wath copy karala meke danna ba kiyala....... ethakota brainy karapu wade haride?

    pawu asaranaya.... ban welada koheda den kegahanawa... pawu... :lol:
     
    hodalamaya

    Junior member
  • Aug 20, 2007
    665
    19
    18
    Melbourne,Australia
    හරි ‍‍‍සෝක් බලු ‍වැඩේ තමයි ඒක

    උබ මොනව කරන්නද බං වෙන සයිට් එකක එකක් නේ දැම්මේ අනික ඒක දැම්මෙ මොකක්ද කියලා හොයලා බලන්නනේ

    මේ නිවුස් එකේ එයාලා දානවා ඒ සයිට් ඒක කෙලින්ම ඒක නිසා ඔයාට අවුලක් වෙන එකක් නැහැ

    අනික ඒවා බොරැ වුන හින්දා මෙයාලා රගනවා ඇත්ත වුනානම්

    එහෙමනම් බං මේකෙ සිරසට බනින බැනිල්ලට සේරම එවුන්ව එල්ලන්න එපායැ

    පැහැදිලි කරගන්න තියෙන්නේ gt එක්ක
    මොකෝ වෙන සයිට් වල එව්ව දාන එක ගැන

    ඒත් ඉතිං ඒක අපි හදලා දැම්මෙ නැ‍හැනේ අනේ උන්ට නිකා ඉන්න කියපං බං:frown::frown::frown:

    වැඩිය ඩෙගා නැටුවොත් දාමු උන්ට නඩුවක් අඩුම ගානේ ඉන්ටනෙටුයි ‍‍ෆෝරම් ගැනයි ඕපදූප සයිට් ගැනයි ඒවගෙන් වෙන්නෙ මොනවද කරන්න පුලුවන් මොනාද කරන්න බැරි මොනාද කියලා එයාලට කියලා දෙන්න:baffled::baffled::baffled::baffled::baffled: