රජයේ ගොඩක් ආයතනවල ඉන්නේ හොර ගෙබිලෝ සෙට් එකක්. එක්කෝ ඇමති කෙනෙකුට ගොට්ටක් අල්ලලා පැනපු එකෙක්, 30%ටත් අඩු පිරිසක් තමයි උගත් පිරිස ඉන්නේ... එහෙම ගොබිලෝ ඉන්න තැනකින් කාර්යක්ෂම සේවයක් කොහොම බලාපොරෙත්තු වෙන්නද බං....![]()
ඇත්තටම මටනම් එපාවුණා බන්.. මේ වගේ උන්නේ මහජනයාට සේවය කරන්න ඉන්නේ.. පොඩි එකාගේ ඉඳල ලොකු එකාට යනකන් ඔක්කොම හොරු.. අපි මේවා කාට කියන්නද බන්..










