About_වලිය

lilman

Well-known member
  • May 10, 2009
    40,666
    53,975
    113
    Colombo
    මචන් ල HNDA එකට උපාධි මට්ටම දෙන්න යනවා කියල මේ දවස් වල වලියක් යනවනේ.ඉතින් එක වැරදිද ? එකේ තියන අවුල මොකක්ද ? :oo:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,666
    53,975
    113
    Colombo
    පැටියා;19232593 said:
    උපාධි මට්ටම ගංකබරයාගෙ කාලෙ නැති කරලා ඒක ආයෙත් දෙන්න කියලයි උං ඉල්ලන්නෙ :dull:

    HNDA එකට උපාධි මට්ටම දුන්නොත් කැම්පස් ඩිග්රි වල කොලිටි එක අඩු වෙනවද ? :oo:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මෝඩ ටොයිය ඇවිත් දැන් නැති ඒවා කියනවා .:lol::lol:
    යහපාලන සුනකොයෝ ටික දුන්නා ඔලුවට අපමණ අගයක් .:baffled:

    පැටියා නැමති ගු ගොඩ ඇවිස්සී ඇත .
    පැටියා ගිය තර්ඩ් එකක් ගු ගොඩක් වෙනවා .

    සහෝ උබ වෙන තර්ඩ් එකක් දාපන් .:no::no:
    දැන් මේක කණු හරප තර්ඩ් එකක් වෙනවා .:(:(

     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    මහින්ද කාලේ ඕක අයින් කරන්ට යෝජනාවක් ගේනවා .
    මුන් ටික මහින්දට කෙලවන්ට ඔක් කිරියාත්ම කලා .එත් යහපාලන සුනකොයෝ ටික හොම්බෙන් ගිය .
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා;19232593 said:
    උපාධි මට්ටම ගංකබරයාගෙ කාලෙ නැති කරලා ඒක ආයෙත් දෙන්න කියලයි උං ඉල්ලන්නෙ :dull:
    මේ වගේ ගොන්නු ඉන්නකන් රටක් හදන්ට පුලුවන්ද .
    යහපාලන සුනකොයෝ ටික නානකොට ඒවා මහින්ද ගේ ගොටට .:lol::lol::lol::lol:
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේ ගැනඑච්චර දන්නේ නෑ..නමුත් diploma level එකකට උපාදියක මට්ටමේ පිළිගැනීමක් දීම සාදාරන නෑ..එයාලට තව step එකක් එකතු කරලා එක campus එකෙන් ඉගනගෙන උපාදියක් දුන්න නම් හරි..එකෙන් උපාදියට තියන මට්ටම ආරක්ෂා වෙනවා...උන් උද්ගෝෂණය කරා උන් ගුටි කැවා කියලා උන් හරි නෑ..ගහපු එක වැරදි අනිවාර්යෙන්ම..එත් උන් ඉල්ලීම් ඉල්ලුවා කියලා හැම වෙලේම උන් හරි නෑ..දැන් කට්ටිය උන්ගේ පැත්ත ගන්නේ උන් ගුටි කාපු හින්දා...
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා;19232868 said:
    තමං යමක් නොදන්නවා කියලා තේරුම් ගන්නත් මොලයක් ඕනෙ බං. උඹලා වගේ අම්බරැවන්ට කොහෙද එහෙම එකක් :lol:
    උබ ගැන උබ නියෙමෙට කියලා තියනවා .
    කිසිම අඩුවක් නැ .:cool::cool:

    උබට මොන දේ උනත් මහින්ද ........:baffled:

    නැත්නම් උබ fake හදලා මට්ටු වෙයිද .:baffled::baffled:;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් ල HNDA එකට උපාධි මට්ටම දෙන්න යනවා කියල මේ දවස් වල වලියක් යනවනේ.ඉතින් එක වැරදිද ? එකේ තියන අවුල මොකක්ද ? :oo:

    මෙන්න ඇත්ත සින් එක ....

    පහර දීමට එරෙහි මහජන විරෝධය මතුවත්ම පහර දීම ආන්ඩුවේ අනු දැනුමකින් සිදු නොවූවක් ලෙස පින්තාරු කිරීමට උත්සාහ ගනිමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ සිද්ධිය පිලිබඳ වාර්තාවක් කැඳවන ලෙස නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරන අමාත්‍ය තිලක් මාරපනට නියෝග කලේය. පැහැදිලිවම මෙය ප්‍රෝඩාවකි. සිසුන්ට කල පහර දීම ආන්ඩුවේ නියෝගයෙන් හා පෙර සූදානමින් යුතුව සිදුකරන ලද්දකි.

    වික‍්‍රමසිංහගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙස් මුහනට යටින් ඔහුට ඇත්තේ ඉතා දුෂ්ට ඓතිහාසික වාර්තාවකි. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, අධ්‍යාපනය පුද්ගලීකරනය ඇතුළු ලංකාවේ කම්කරු පන්තිය දිනාගත් සීමිත නිදහස් අධ්‍යාපන අයිතිවාසිකම් පවා කප්පාදුකිරීමට අධ්‍යාපන ධවල පත‍්‍රිකාව ගෙනඒමට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආන්ඩුවේ අධ්‍යාපන ඇමතිව සිටිමින් කටයුතු කලේ ඔහුය. 1988/89 වකවානුවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු 60,000 ක් ගම්බද තරුනයන් ඝාතනය කල රනසිංහ පේ‍්‍රමදාස ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි ඔහු එම ඝාතන අධීක්ෂනය කලේය.

    යුද්ධය අවසන්වී වසර 6 කට පසුවත් වත්මන් ආන්ඩුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විසර්ජන පනත මගින් ආරක්ෂක වියදම් සඳහා මෙතුවක් වෙන් කෙරුනු ඉහලම මුදල, එනම් රුපියල් බිලියන 306 ක් වෙන්කොට ඇත්තේ අන් කිසිවකට නොව ආන්ඩුවේ ඉදිරි ප‍්‍රහාරයන්ට එරෙහිව නැගිටීමට නියමිත කම්කරු පීඩිත මහජනතාව ලෙයින් මැඩීමට බව ඉතා පැහැදිලිය.

    ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්ති නායකත්වය යටතේ සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් සිසුන් වලකා ඔවුන් විරෝධතා දේශපාලනය තුල සිර කරමින් සිටින අවිශිබම ද මෙම පොලිස් ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වගකිව යුතුය. ව්‍යාජ වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මගින් මෙහෙයවනු ලබන අවිශිබම අඩු නපුර තෝරාගැනීමේ නරුම දේශපාලන උගුලේ සිසුන් ගිල්වා දමමින් එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති මෛතී‍්‍රපාල සිරිසේන දිනවීම සඳහා ජනවාරි ජනාධිපතිවරනයේදී වක‍්‍රව දරදිය ඇද්දේය.
    අනතුරුව වික‍්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා ද එවන්ම ක‍්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේය.

    සිරිසේන බලයට පත්වූ පසු ඔහුට ලිපියක් යැවූ අවිශිබම “අපි ඔබතුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යි පවසමින් සිසුන් අතර මිත්‍යාවන් වගා කිරීමට කි‍්‍රයා කලහ. දැන් මාධ්‍ය සාකච්ඡා අමතමින් අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර කියාසිටින්නේ සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව ක‍්‍රියාත්මක කරන්නේද මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මර්දන ප‍්‍රතිපත්තියම බවයි. මේ අනුව අවිශිබම මෙම විරෝධතාවන් සංවිධානය කර ඇත්තේ සිසුන් පොලිස් ප‍්‍රහාරයන්ට ලක් කොට ආන්ඩු දෙකේ සමානත්වය පෙන්වීමටයි.

    ඒ හෝ මේ ධනපති ආන්ඩුවලින් අධ්‍යාපන අයිතීන් දිනාගැනීමේ නාමයෙන් එකක් පසපසු එකක් විරෝධතා උද්ඝෝෂන සංවිධානය කිරීම හරහා අධ්‍යාපන කප්පාදුවට එරෙහිව වැඩෙන සිසු රැඩිකලීකරනය වාෂ්පකර හැරීමේ එහි දේශපාලනයයි. පෙසප මෙන්ම අවිශිබමය, සිසුන් කම්කරු පන්තික නායකත්වය යටතේ බලමුලු ගැන්වීමටත් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයටත් සපුරා විරුද්ධය. ශිෂ්‍යයන් තීරනාත්මක ලෙස අවිශිබමයෙන් කැඩී වෙන්විය යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කියා සිටින්නේ එබැවිනි.

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.

    වගකිය යුත්තන් ගැන කියලා ඇති සම්පුර්ණ ලිපිය කැමති නම් කියවපන් :)
    http://www.wsws.org/sinhala/2015/2015nov/hnda-01n.html
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබ ගැන උබ නියෙමෙට කියලා තියනවා .
    කිසිම අඩුවක් නැ .:cool::cool:

    උබට මොන දේ උනත් මහින්ද ........:baffled:

    නැත්නම් උබ fake හදලා මට්ටු වෙයිද .:baffled::baffled:;)
    මහින්ද කියන්නෙ ගංකබරයද? ඔවු යකෝ ඌ තමා ඕක කරලා තියෙන්නෙ. දන්න එකෙක්ගෙන් අහගෙන වරෙන් පච නොවී. ෆේක් එකෙන් පුක දෙන්න එපා මෙතන අවලස්සනයි බං :lol:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේ ගැනඑච්චර දන්නේ නෑ..නමුත් diploma level එකකට උපාදියක මට්ටමේ පිළිගැනීමක් දීම සාදාරන නෑ..එයාලට තව step එකක් එකතු කරලා එක campus එකෙන් ඉගනගෙන උපාදියක් දුන්න නම් හරි..එකෙන් උපාදියට තියන මට්ටම ආරක්ෂා වෙනවා...උන් උද්ගෝෂණය කරා උන් ගුටි කැවා කියලා උන් හරි නෑ..ගහපු එක වැරදි අනිවාර්යෙන්ම..එත් උන් ඉල්ලීම් ඉල්ලුවා කියලා හැම වෙලේම උන් හරි නෑ..දැන් කට්ටිය උන්ගේ පැත්ත ගන්නේ උන් ගුටි කාපු හින්දා...

    හ්ම්ම් මටත් එහෙම තම බන්ග් හිතුනෙ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19232593 said:
    උපාධි මට්ටම ගංකබරයාගෙ කාලෙ නැති කරලා ඒක ආයෙත් දෙන්න කියලයි උං ඉල්ලන්නෙ :dull:

    ගංකබරයාගෙ කාලෙ :lol:

    පසුගිය දෙසැම්බරයේදී ජනාධිපතිවරනය අභිමුව එච්එන්ඩීඒ සිසුන් දියත්කල උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය හෙලා දකිමින් සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් කෙරුනි: “මෛත‍්‍රීපාල සිරිසේන, ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.” ඇස්පනාපිට සනාථ වී ඇත්තේ මෙයයි.:)