Absolute state of China amid latest Covid restrictions NSFW NSFW

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    පිටින් බොරු ආටෝපයක් පෙන්නගෙන ඉන්න ලෝකෙ තියෙන අමු කාලකණ්නිම රටක්. 🤬🤢🤮
    The Chinese flag wavers in here have never set foot in China. Only they are Chinese paid. When Covid first arrived, in less than two months I posted here that the Chinese f@#ed the entire World. Many laughed.:(
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම තමුන්ගේ රටේ එළිපිට මානවහිමිකම් කඩකරන රටවල් තමයි UN එකේ මානවහිමිකම් කඩකරනවට විරුද්ධව ගෙන යෝජනා වලට විරුද්ධව ඡන්දය දෙන්නේ.

    අනික් රටවල් Iran, Russia.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔහොම තමුන්ගේ රටේ එළිපිට මානවහිමිකම් කඩකරන රටවල් තමයි UN එකේ මානවහිමිකම් කඩකරනවට විරුද්ධව ගෙන යෝජනා වලට විරුද්ධව ඡන්දය දෙන්නේ.

    අනික් රටවල් Iran, Russia.
    :yes:
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ඉතිං කවුරුත් ඔළුවට පිස්තෝලයක් තියලා පනින්න කිව්වේ නැහැනේ. ඒ මනුස්සයා කැමැත්තෙන් ජනේලෙන් පනින්නේ.ලංකාවේත් කොල්ලො කෙල්ලො කීදෙනෙක් කොච්චියට බෙල්ල තියෙනවද? ඒ කියලා අපි කෝච්චියට බනින්නේ නැහැනේ.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    ඉතිං කවුරුත් ඔළුවට පිස්තෝලයක් තියලා පනින්න කිව්වේ නැහැනේ. ඒ මනුස්සයා කැමැත්තෙන් ජනේලෙන් පනින්නේ.ලංකාවේත් කොල්ලො කෙල්ලො කීදෙනෙක් කොච්චියට බෙල්ල තියෙනවද? ඒ කියලා අපි කෝච්චියට බනින්නේ නැහැනේ.
    Machang oya manasika peedanaya. thattu niwaseka kamaren eliyata enna denna nathuwa thibbahama apita unath wenna puluwan
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ඉතිං කවුරුත් ඔළුවට පිස්තෝලයක් තියලා පනින්න කිව්වේ නැහැනේ. ඒ මනුස්සයා කැමැත්තෙන් ජනේලෙන් පනින්නේ.ලංකාවේත් කොල්ලො කෙල්ලො කීදෙනෙක් කොච්චියට බෙල්ල තියෙනවද? ඒ කියලා අපි කෝච්චියට බනින්නේ නැහැනේ.
    Ewun පනින්නේ උන්ව lockdown කරලා තියන නිසා