Absoulute ownership - පරම අයිතිය
Absoulute ownership - පරම අයිතිය ,
මචංලා මගේ ඉඩමක් තියනවා. ඒක මාමා තෑගි ඔප්පුවකින් දුන්න එකක් පරම අයිතිය එක්ක. දැන් මම ඒක විකුනන්න යන්නේ. මාමගේ කැමැත්ත ඇතුව.
කොහොමද බන් පරම අයිතිය අහෝසි කරගන්නේ. ලියුමක් ගත්තම ඇතිද?
දන්නා කෙනෙක් උදව්වක් කරන්න

/SIZE]