මචං මේක පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේක හොදද මචන් ? මට දැනගන්න ඕනේ මේකන වැඩක් වෙනවද කියල? මේකේ මොනව හරි අතුරු ආබාද තියනවද


Last edited:


මචන් මමනම් use කරලා නැහැ .නමුත් මම හිතන්නේ Abdominal Exercise ටිකක් කලොත් ඔයිට වඩා success වෙයි
danne na bn....exercise karapan palenna....nikamma bahala...abs enawa....


එහෙම අතුරු ආබාධ නැතිව ඇති මචෝ.. ඒත් දාහතරක් දීලා අපරාදයක් වෙයිද දන්නෑ හැබැයි.. පොඩ්ඩක් හොයලා බලලා ගනිං..

