Ac එකක් ඔන්න

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    meIb7XI.jpg

    මචන් 12000 එකක් ගන්ඩ ඔන පොඩි අයිඩියා එකක් දෙන්නකෝ
    ගත්ත අය. මේව ඉන්දියන්ද තායිලන්ද
     
    • Wow
    Reactions: Spiderman.Ayya

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    mama lagadi gaththa AUX kiyala ekak. parana stock eke tibba ekak kiyala dunne. 185k wage. 12000btu inverter model.
     
    • Like
    Reactions: manjulabw

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Indian ඒවා තියෙනවා ඔයිට වඩා අඩුවට. පොඩ්ඩක් බලපන් dinapala එකේ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    මේක පොඩි ඇඩ් වයිස් එකක් මචං
    මේ කාලේ එලියට පේන්න ලොකුවට කන්ස්ට්‍රක්ෂන් එහෙම කරන්න යන්න එපා
    අනිවා හොර සෙට් වෙනවා සල්ලි තියෙනවා කියලා හිතාන. අපේ පැත්තෙත් බර ගෙවල් 3 -4 කටම කුඩ්ඩෝ සුද්දයක් දුන්නා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක පොඩි ඇඩ් වයිස් එකක් මචං
    මේ කාලේ එලියට පේන්න ලොකුවට කන්ස්ට්‍රක්ෂන් එහෙම කරන්න යන්න එපා
    අනිවා හොර සෙට් වෙනවා සල්ලි තියෙනවා කියලා හිතාන. අපේ පැත්තෙත් බර ගෙවල් 3 -4 කටම කුඩ්ඩෝ සුද්දයක් දුන්නා
    amma oka nam atta ban. hamadema ganan nisa mona hari ussannami balanne. 🥺
     
    • Like
    Reactions: Truth seeker 2020

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,367
    1,964
    113
    මේක පොඩි ඇඩ් වයිස් එකක් මචං
    මේ කාලේ එලියට පේන්න ලොකුවට කන්ස්ට්‍රක්ෂන් එහෙම කරන්න යන්න එපා
    අනිවා හොර සෙට් වෙනවා සල්ලි තියෙනවා කියලා හිතාන. අපේ පැත්තෙත් බර ගෙවල් 3 -4 කටම කුඩ්ඩෝ සුද්දයක් දුන්නා
    කැරි කුඩ්ඩො නම් සාපයක් බං.. මටත් එකෙක් සුද්දයක් දුන්නා. පොලිසි උසාවි ගිහිල්ලවත්, පැණි බේරෙන්න ගහලාවත් උන්ගෙන් දුන්නු සල්ලි නම් ගන්නවා බොරු. මොන තරම් වැඩ්ඩෙක් උනත් කුඩ්ඩෙක්ව නම් පැත්ත පලාතක වද්ද ගන්න එපා කිසිම වැඩකදි. අනිවාර්යයෙන්ම සුද්ද කරනවම තමයි.
    විශේෂයෙන් දැන් ඉන්න මේසන් සැටලිං බාස්ලා, උන්ගේ ගෝලයෝ ගොඩක් ඉන්නෙ කුඩ්ඩො. උන් කුඩු ගැහුවම කඩියො වගේ වැඩ. ඒත් ගහපු නැති දවසට පැත්ත පලාතේ එන්නෙ නෑ.
     
    • Sad
    Reactions: manjulabw

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,593
    9,368
    113
    කැරි කුඩ්ඩො නම් සාපයක් බං.. මටත් එකෙක් සුද්දයක් දුන්නා. පොලිසි උසාවි ගිහිල්ලවත්, පැණි බේරෙන්න ගහලාවත් උන්ගෙන් දුන්නු සල්ලි නම් ගන්නවා බොරු. මොන තරම් වැඩ්ඩෙක් උනත් කුඩ්ඩෙක්ව නම් පැත්ත පලාතක වද්ද ගන්න එපා කිසිම වැඩකදි. අනිවාර්යයෙන්ම සුද්ද කරනවම තමයි.
    විශේෂයෙන් දැන් ඉන්න මේසන් සැටලිං බාස්ලා, උන්ගේ ගෝලයෝ ගොඩක් ඉන්නෙ කුඩ්ඩො. උන් කුඩු ගැහුවම කඩියො වගේ වැඩ. ඒත් ගහපු නැති දවසට පැත්ත පලාතේ එන්නෙ නෑ.
    වැඩ නැති උණත් බන් උන් පස්සේ සුද්ද කරනවා මතක තියාන ඉඳලා
    බාස්ලත් කන්න බොන්න දෙන් නැතිව අඩු ගාණට ගන්න පුළුවන් නිසා උස්සන් එනවා

    ඔය ස්ලැබ් එහෙම දාන්න ගේන්නේම කුඩ්ඩොනේ
    කරුම ජීවිත අහ්
     
    • Like
    Reactions: Truth seeker 2020

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    මේක පොඩි ඇඩ් වයිස් එකක් මචං
    මේ කාලේ එලියට පේන්න ලොකුවට කන්ස්ට්‍රක්ෂන් එහෙම කරන්න යන්න එපා
    අනිවා හොර සෙට් වෙනවා සල්ලි තියෙනවා කියලා හිතාන. අපේ පැත්තෙත් බර ගෙවල් 3 -4 කටම කුඩ්ඩෝ සුද්දයක් දුන්නා
    Gate eka laga tiyala tibba mal pochchi tikath ussala bn eli wena tikata. 🤮