යහලුවනේ, මම මේ ළඟ ඉදන් ගෙදර වැඩ කරන්න පටන් ගත්තා...
පට්ට රස්නෙය් බං! මට පොඩි advice එකක් දෙන්න කෝ මේක ගැන. මගේ office රූම් එකට හරියන්නේ 1200BTU unit එකක්.
after-sales හොඳ කොහෙද inverter AC එකකට?
ස්තුති.
පට්ට රස්නෙය් බං! මට පොඩි advice එකක් දෙන්න කෝ මේක ගැන. මගේ office රූම් එකට හරියන්නේ 1200BTU unit එකක්.
after-sales හොඳ කොහෙද inverter AC එකකට?
ස්තුති.