AC එකක් ගන්න help

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,697
    18,416
    113
    ඔවු ඔවු ඒක ඇත්ත

    මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා,
    තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා
    expire වෙලා ද දැන්. 22-23 අතර ගානකින් වැඩේ ඉවර කරගන්න පුලුවන් නිසා 27ත් පාඩු නෑ

    : cough: :cough: AC help thread :cough: :cough:
    පලවෙනි එකම දැම්මෝ.. මයිඩිය දාමු කියල
    ------ Post added on Apr 22, 2025 at 11:22 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ඔවු ඔවු ඒක ඇත්ත

    මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා,
    තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා
    roughly nikam spec tika dannako offgrid eke. no need prices

    : cough: :cough: AC help thread :cough: :cough:
    බලපන් කොච්චර උඹට තියෙන ආදරේ, AC එකක් ඉල්ලං ආපු එකා්ට සෝලාර් එකකුත් ගහල යවන්නෙ. තව ටිකකින් එකෙක් එයි බඩුවකුත් ගස්සවන්න. අන්තිමට එයි ඡන්දෙත් ඉල්ලගෙන
    ------ Post added on Apr 22, 2025 at 11:25 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,697
    18,416
    113
    roughly nikam spec tika dannako offgrid eke. no need prices

    බලපන් කොච්චර උඹට තියෙන ආදරේ, AC එකක් ඉල්ලං ආපු එකා්ට සෝලාර් එකකුත් ගහල යවන්නෙ. තව ටිකකින් එකෙක් එයි බඩුවකුත් ගස්සවන්න. අන්තිමට එයි ඡන්දෙත් ඉල්ලගෙන
    ------ Post added on Apr 22, 2025 at 11:25 PM
    අසරන මාව නම් අල්ලන්න එපා ඕවට. මගෙන් ඇහුව නිසයි කිව්වෙ. එලකිරියෙ උන් ගහන සෝල 🤣🤣🤣
     
    • Haha
    Reactions: Gingy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    expire වෙලා ද දැන්. 22-23 අතර ගානකින් වැඩේ ඉවර කරගන්න පුලුවන් නිසා 27ත් පාඩු නෑ
    ඔවු දැන් නං එක්ස්පයර් වෙලා
    දෙසැම්බර් වල ගත්තෙ මාස දෙකයිද කොහෙදනේ තියෙන්නෙ
    ආයෙ පොඩ්ඩක් බලන්න ඕන, මම හිතුවෙ නැහැ ඔය තරං අඩු වෙලා ඇති කියලා
    මේ පැත්තෙ ඒ තරං සිස්ටම් ගහන්නෙ නැහැ ඒක නිසා ආයෙ ගන්න පුලුවන් වෙයි grid එකේ capacity එක ඇති මං හිතන්නෙ
    roughly nikam spec tika dannako offgrid eke. no need prices
    8xJinko 465W Panels
    Growat SPF 5000 ES Inverter
    2x Sako 5KWH Batteries (I couldn't get any other battries during the crisis so had to go with this shit)
    Total cost was around 1.4M at that time.
    Did all the wiring + installation by myself, I think I have posted a thread with all those details.
     
    • Love
    Reactions: Tricle_Buwa

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113
    crap, colombo wala danna ekek nadda?
    දම්රෝ ඒජන්ට් කෙනෙක් හොයාගනින් මචං. ඔය දෙහිවල තියනව නේද ප්ලේස් එකක්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,535
    113
    DIY වලට off grid කරන එකයි business එකට කරන එකයි වෙනස්නෙ බ්‍රෝ.. ඒකයි අපි offgrid කරන්නෙම නැති තරම් ඉන්නෙ. competitive market එකක quality installation එකක් කරන්න පුලුවන් customers ල හරි ටිකටි ඉන්නෙ. ඔය ටිකට serve කරනවට වඩා නොකර ඉන්න එකෙන් වෙලාව හරි ඉතුරුයි

    ඔවු ඔවු ඒක ඇත්ත

    මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා,
    තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා

    off grid වල තියෙන අවුල මොකක්ද මචන් ඔය තරම් ? සාමාන්‍ය on grid එකක් ගහන විදියට ගහලා hybrid inverter එකක් හරහා Batteries දාන එක කියලනේ අපි හිතාගෙන ඉන්නේ , ඊට වඩා තියෙන වෙනස්කම් මොනවද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    off grid වල තියෙන අවුල මොකක්ද මචන් ඔය තරම් ? සාමාන්‍ය on grid එකක් ගහන විදියට ගහලා hybrid inverter එකක් හරහා Batteries දාන එක කියලනේ අපි හිතාගෙන ඉන්නේ , ඊට වඩා තියෙන වෙනස්කම් මොනවද ?
    දැන් ලයිට් කපන සීන් එක නැති නිසා වැඩේ පාඩුයි
    මොකද අපි යූස් කරන්නෙ නැති ටික ග්‍රිඩ් එකට යන්නෙ නැහැනේ, on grid එකක් තියනවා නං අපි යූස් කරන්නෙ නැති ටික ග්‍රිඩ් එකට ගිහින් ඒකට අතට සල්ලි හම්බ වෙනවා
    මේකෙදි එහෙම දෙයක් නැහැ
    අනික බැටරි වල ලයිෆ්ටයිම් එක අඩුයි, අවුරුදු 6-7ක් වෙයි. එහෙම බැලුවම සිස්ටම් එකේ කොස්ට් එක කවර් වෙනවා මිසක් ලොකු ලාබයක් නැති වෙයි
    බැටරි කියන්නෙ consumable දෙයක්නේ, on grid වල ඔය ප්‍රශ්න නැහැ ඉතිං
     
    • Like
    Reactions: hi.dushan