AC එකක් ගන්න help

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    ඔබතුමාට අහු වෙලා නැද්ද කෙලින්ම සෝලා එකෙන් දුවන්න පුළුවන් DC යුනිට්? මම ලංකාවෙන් එලියෙ දැකලා තියෙනවා කෑම්පින් කරන අරාබි ගාව. මුළු යුනිට් එකම DC. පැනල් විතරයි එන්නෙ. බැටරි බැකප් වෙනම ගහන්න ඕනා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    Abans eken LG gaththoth un ge warranty , service gana rely wenna bari nisa, pitin repair & service kara ganna puluwanda? parts availability kohomada?
    oya hamoma gannakota kiyanne awrudu 10ma ungen service kale naththan warranty naha kiyala..
    okata mukuth case ekak dala warranty ganna puluwanda kiyala sure naha..
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,160
    113
    Kaer Morhen
    thewitcher.com
    මම ළඟදි ඉනොවෙක්ස් එකක් ගත්තා. 219ට තියෙන්නෙ 9000BTU එක. මම ගත්තෙ දම්රෝ ඒජන්ට් කෙනෙක්ගෙන්. පොර 12.5% discount එකක් දුන්නා. 192/= ගියේ
    තාම බිල ආවෙ නෑ මේ මාසෙ. බලලා කියන්නම්
    Kohenda gatte? Damro eken awit service karala ynwda passe? Warranty ganna unot damro ekt gihin d gnne?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle

    kawuda machan agent? colombo da?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    ඔබතුමාට අහු වෙලා නැද්ද කෙලින්ම සෝලා එකෙන් දුවන්න පුළුවන් DC යුනිට්? මම ලංකාවෙන් එලියෙ දැකලා තියෙනවා කෑම්පින් කරන අරාබි ගාව. මුළු යුනිට් එකම DC. පැනල් විතරයි එන්නෙ. බැටරි බැකප් වෙනම ගහන්න ඕනා
    Cost එක වැඩි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    Medea එක හොඳටම හොඳයි, මගේ ලඟ දෙකක් තියනවා
    දම්රෝ එකත් හොඳ වෙන්න ඕන උන්ගෙ සර්විස් හොඳ නිසා මොනවා උනත් උන්ට කියලා හදා ගන්න පුලුවන්නේ

    ඉතින් ඊට වඩා ලේසි නැද්ද off grid එකකින් දුවන එක. ගෙදර ඕනම බඩුවක් දුවාගන්න පුලුවන්
    පාට්ස් රෙපෙයාර් එහෙමත් ලේසියි. ඔය වගේ ඒව uncommon නිසා රෙපෙයාර්/parts/service වගේ දේවල් අමාරු වෙන්න පුලුවන් නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    Medea එක හොඳටම හොඳයි, මගේ ලඟ දෙකක් තියනවා
    දම්රෝ එකත් හොඳ වෙන්න ඕන උන්ගෙ සර්විස් හොඳ නිසා මොනවා උනත් උන්ට කියලා හදා ගන්න පුලුවන්නේ

    ඉතින් ඊට වඩා ලේසි නැද්ද off grid එකකින් දුවන එක. ගෙදර ඕනම බඩුවක් දුවාගන්න පුලුවන්
    පාට්ස් රෙපෙයාර් එහෙමත් ලේසියි. ඔය වගේ ඒව uncommon නිසා රෙපෙයාර්/parts/service වගේ දේවල් අමාරු වෙන්න පුලුවන් නේ
    Midea eke warranty & service kohomda?
    unit kiyak yanawada maseta
     
    මට අවශ්‍යතාව ඇවිල්ලා අහපු හැම සෝලා කරන කෙනාම AC එක දුවන්න කිව්වාම ඇඹරෙනවා. හේතුව නම් දන්නෙ නෑ. වත්තක් මැද කරන්ට් එක ගන්න බැරිතැනකට තමයි ඕන උනේ. @Tricle_Buwa එක්ක හරියට කතාකරගන්න බැරි උනා.

    දැන් ඕලටනේටිව් විදියකට කරන්ට් එක අරන් තියෙනවා ( ;) ;) ;) ) ඒත් අරම ඔප්ශන් එකක් තියෙනව නම් මරු. අඩුගානෙ ගෙදරකට දාගන්න පුළුවන් ලයිට්බිල ගැන අඬන ගෑණු ඉන්න.
     
    Offgrid වාත බ්‍රෝ.. හරියට කරනව නම් වියදම වැඩි
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,588
    113
    kawuda machan agent? colombo da?

    Kohenda gatte? Damro eken awit service karala ynwda passe? Warranty ganna unot damro ekt gihin d gnne?
    අපේ ගමේ ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක් කරන බුවෙක්. කොළඹ නෙමේ. බුවාට කිව්වට පස්සෙ බුවා දම්රෝ කතාකරලා යුනිට් එක ගෙන්නගත්තා. කාමරේ බලන්න ආවෙ දම්රෝ එකෙන්. හයිකරන්න ආවෙත් දම්රෝ එකෙන් කන්ට්‍රෑක්ට් දීල තියන අය. සර්විස්, වොරන්ටි සේරම දම්රෝ.
    ------ Post added on Apr 22, 2025 at 10:57 PM
     
    • Love
    Reactions: Gwynbleidd

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    Midea eke warranty & service kohomda?
    unit kiyak yanawada maseta
    මට මතක විදියට outdoor එකට 5Y, Indoor 1Y
    AC දෙකට යන ගාන වෙනම බලලා නැහැ, ගෙස්ට්ලාට රෙන්ට් කරන සීන් එකකට ඔය දෙක දාල තියෙන්නෙ

    මට අවශ්‍යතාව ඇවිල්ලා අහපු හැම සෝලා කරන කෙනාම AC එක දුවන්න කිව්වාම ඇඹරෙනවා. හේතුව නම් දන්නෙ නෑ. වත්තක් මැද කරන්ට් එක ගන්න බැරිතැනකට තමයි ඕන උනේ. @Tricle_Buwa එක්ක හරියට කතාකරගන්න බැරි උනා.

    දැන් ඕලටනේටිව් විදියකට කරන්ට් එක අරන් තියෙනවා ( ;) ;) ;) ) ඒත් අරම ඔප්ශන් එකක් තියෙනව නම් මරු. අඩුගානෙ ගෙදරකට දාගන්න පුළුවන් ලයිට්බිල ගැන අඬන ගෑණු ඉන්න.
    Offgrid වාත බ්‍රෝ.. හරියට කරනව නම් වියදම වැඩි
    ඒක තමයි.

    වියදම වැඩියෙන් හරි ලංකාවෙ බඩු තියෙනවද?
    ------ Post added on Apr 22, 2025 at 10:47 PM
    වියදම නං ටිකක් වැඩියි
    ඒත් ගැහුවට පස්සෙ කිසි කරදරයක් නැහැ, මගේ off grid එක ගහල දැන් සෑහෙන කාලයක් වෙනවා, ඒ මුලු කාලෙටම Inverter එක off කරලා තියෙන්නෙ ක්ලීන් කරන වෙලාවට විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම කරදරයක් මේන්ටනන්ස් එකක් කරන්න වෙලා නැහැ
    මුල් කාලෙ settings ට්‍රයි කරන කාලෙ එක ඒව වෙනස් කර කර හිටියා ඒත් ඒ ටික හදාගත්තට පස්සෙ කවදාවත් සෙටින්ස් වත් වෙනස් කරන්න වෙලා නැහැ
    මගේ සිස්ටම් එක නං පට්ටම රිලයබල්.

    මගේ 5KW තියෙන්නෙ කිසිම අවුලක් නැතිව AC එක දුවන්න පුලුවන් (AC එකක් 24x7 දුවනවා), ගීසර් එක දාල තියනවා, presure pump එක දාල තියනවා, උයන්න hotplate + induction කුකර් එක, rice කුකර් එක යූස් කරනවා
    බැටරි තියනවා 10KWH
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    මට අවශ්‍යතාව ඇවිල්ලා අහපු හැම සෝලා කරන කෙනාම AC එක දුවන්න කිව්වාම ඇඹරෙනවා. හේතුව නම් දන්නෙ නෑ. වත්තක් මැද කරන්ට් එක ගන්න බැරිතැනකට තමයි ඕන උනේ. @Tricle_Buwa එක්ක හරියට කතාකරගන්න බැරි උනා.

    දැන් ඕලටනේටිව් විදියකට කරන්ට් එක අරන් තියෙනවා ( ;) ;) ;) ) ඒත් අරම ඔප්ශන් එකක් තියෙනව නම් මරු. අඩුගානෙ ගෙදරකට දාගන්න පුළුවන් ලයිට්බිල ගැන අඬන ගෑණු ඉන්න.
    Mama hitanne 5KW wage inverter ekakat adinna amarui. Grid Tie Gahanne ekai. 10KW wath gahanna
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,891
    6,762
    113
    38
    Galle
    අපේ ගමේ ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක් කරන බුවෙක්. කොළඹ නෙමේ. බුවාට කිව්වට පස්සෙ බුවා දම්රෝ කතාකරලා යුනිට් එක ගෙන්නගත්තා. කාමරේ බලන්න ආවෙ දම්රෝ එකෙන්. හයිකරන්න ආවෙත් දම්රෝ එකෙන් කන්ට්‍රෑක්ට් දීල තියන අය. සර්විස්, වොරන්ටි සේරම දම්රෝ.
    ------ Post added on Apr 22, 2025 at 10:57 PM
    crap, colombo wala danna ekek nadda?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    මට මතක විදියට outdoor එකට 5Y, Indoor 1Y
    AC දෙකට යන ගාන වෙනම බලලා නැහැ, ගෙස්ට්ලාට රෙන්ට් කරන සීන් එකකට ඔය දෙක දාල තියෙන්නෙ

    වියදම නං ටිකක් වැඩියි
    ඒත් ගැහුවට පස්සෙ කිසි කරදරයක් නැහැ, මගේ off grid එක ගහල දැන් සෑහෙන කාලයක් වෙනවා, ඒ මුලු කාලෙටම Inverter එක off කරලා තියෙන්නෙ ක්ලීන් කරන වෙලාවට විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම කරදරයක් මේන්ටනන්ස් එකක් කරන්න වෙලා නැහැ
    මුල් කාලෙ settings ට්‍රයි කරන කාලෙ එක ඒව වෙනස් කර කර හිටියා ඒත් ඒ ටික හදාගත්තට පස්සෙ කවදාවත් සෙටින්ස් වත් වෙනස් කරන්න වෙලා නැහැ
    මගේ සිස්ටම් එක නං පට්ටම රිලයබල්.

    මගේ 5KW තියෙන්නෙ කිසිම අවුලක් නැතිව AC එක දුවන්න පුලුවන් (AC එකක් 24x7 දුවනවා), ගීසර් එක දාල තියනවා, presure pump එක දාල තියනවා, උයන්න hotplate + induction කුකර් එක, rice කුකර් එක යූස් කරනවා
    බැටරි තියනවා 10KWH
    DIY වලට off grid කරන එකයි business එකට කරන එකයි වෙනස්නෙ බ්‍රෝ.. ඒකයි අපි offgrid කරන්නෙම නැති තරම් ඉන්නෙ. competitive market එකක quality installation එකක් කරන්න පුලුවන් customers ල හරි ටිකටි ඉන්නෙ. ඔය ටිකට serve කරනවට වඩා නොකර ඉන්න එකෙන් වෙලාව හරි ඉතුරුයි
     
    • Like
    Reactions: Gingy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    DIY වලට off grid කරන එකයි business එකට කරන එකයි වෙනස්නෙ බ්‍රෝ.. ඒකයි අපි offgrid කරන්නෙම නැති තරම් ඉන්නෙ. competitive market එකක quality installation එකක් කරන්න පුලුවන් customers ල හරි ටිකටි ඉන්නෙ. ඔය ටිකට serve කරනවට වඩා නොකර ඉන්න එකෙන් වෙලාව හරි ඉතුරුයි
    ඔවු ඔවු ඒක ඇත්ත

    මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා,
    තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා
     
    : cough: :cough: AC help thread :cough: :cough: