expire වෙලා ද දැන්. 22-23 අතර ගානකින් වැඩේ ඉවර කරගන්න පුලුවන් නිසා 27ත් පාඩු නෑඔවු ඔවු ඒක ඇත්ත
මගේ on grid එකකුත් ටික කාලෙකට කලින් ගැහුවා,
තව 20KW on grid එකක් ගහන්න approval හම්බුනා ඒත් එක ගැහුවෙ නැහැ අර රේට් එක 36 ඉඳන් අඩු වෙන සීන් එක තිබුනු නිසා
පලවෙනි එකම දැම්මෝ.. මයිඩිය දාමු කියල: cough: :cough: AC help thread :cough: :cough:
------ Post added on Apr 22, 2025 at 11:22 PM