පුදුම රස්නයක් බං තියෙන්නේ. Room size එකට 12000btu සෙට් වෙයි. දවසම fans වැඩ. AC එකකට move උනොත් ලොකු බිලක් එයිද?
ගෙදරට supply 2k තියෙනවා. පිටිපස්සේ කෑල්ලට මාසෙට average 60 units යන්නේ. ඉස්සර කෑල්ලට 110 units. 2ක් හයි කලොත් 2ටම පස්සේ කෑල්ලෙන් power එක ගන්න idea කලේ. නැත්නම් 2ට supply 2න් දෙන එකද හොඳ?
බිල කීයකින් වගේ වැඩිවෙයිද අදහසක් තියේද?