AC එකක් හයි කරගන්න - electricity වැඩ්ඩො එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    පුදුම රස්නයක් බං තියෙන්නේ. Room size එකට 12000btu සෙට් වෙයි. දවසම fans වැඩ. AC එකකට move උනොත් ලොකු බිලක් එයිද? 😁

    ගෙදරට supply 2k තියෙනවා. පිටිපස්සේ කෑල්ලට මාසෙට average 60 units යන්නේ. ඉස්සර කෑල්ලට 110 units.
    2ක් හයි කලොත් 2ටම පස්සේ කෑල්ලෙන් power එක ගන්න idea කලේ. නැත්නම් 2ට supply 2න් දෙන එකද හොඳ?

    බිල කීයකින් වගේ වැඩිවෙයිද අදහසක් තියේද?
     
    • Like
    Reactions: Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384

    AC natuwa 150k wage tibbe, AC ekka dan 300 panala. Eth full time daala newi. So loku gaanayak yai. Hondama dey tama Solar gahala AC daaapan.
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මේ වගේ කාල තියෙනව
    ෆෑන් එකෙන් එන්නෙත් රස්නෙ හුලං, ඒක තමා අවුල

    අනිත් දවස්වලටනං ෆෑන් එක හොදටම ඇති
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    Inverter ekak 4 laks withara wenawa

    Normal ekak dammoth peyata unit 1 wage yai. Dawasata peya 5 dammoth maseta unit 150
    පැයකට යුනිට් එකක් යනවද :sorry:

    දවසට පැය 5 ක් දැම්මොත් යුනිට් 6 ක් යනව
    මාසෙටම වැඩිපුර යුනිට් 180 ක් යනව

    දැනට ඒකක 140 ක් යන අපේ ගෙදර දවසට පැය 5 ක් AC දාල තිබුණොත් බිල එයි 23640 ක් විතර
    දැං බිල 8000 යි
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    AC natuwa 150k wage tibbe, AC ekka dan 300 panala. Eth full time daala newi. So loku gaanayak yai. Hondama dey tama Solar gahala AC daaapan.

    additional 300units වගෙ සෙට් වෙයි නෙහ් for 2units

    nikan calculate karala balahan

    not worthy ban, appata hikena bilak eyi

    Inverter ekak 4 laks withara wenawa

    Normal ekak dammoth peyata unit 1 wage yai. Dawasata peya 5 dammoth maseta unit 150

    inverter ganna moka gattath

    On grid solar system එකක් ගැහුවොත් off-grid නැතුව? 5Kw එකක් 10lakhs වලින් වගේ ගහන්න පුළුවන් නේද
     
    • Wow
    Reactions: kg3

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,384
    113
    පැයකට යුනිට් එකක් යනවද :sorry:

    දවසට පැය 5 ක් දැම්මොත් යුනිට් 6 ක් යනව
    මාසෙටම වැඩිපුර යුනිට් 180 ක් යනව

    දැනට ඒකක 140 ක් යන අපේ ගෙදර දවසට පැය 5 ක් AC දාල තිබුණොත් බිල එයි 23640 ක් විතර
    දැං බිල 8000 යි
    Umba wage unta mona ACda ponnayo. gihin muhude bahala hitapan 🤭 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    බිල ඩබල් වෙයි