AC එකට කාමරේ සීල් කරන්නේ කොහොමද ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,762
    113
    මම අපේ යාලුවෙක්ගේ පොල් වත්තේ මැටියෙන් හදපු පොඩි පැලකට ගියා. වහළෙට පොල්අතු. මාර සනීපයක් තියෙන්නේ බං
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,113
    3,958
    113
    awwa ena side eka ka nm transparant magul gahanna epa ethulata awwa wetunama bilata kela wenne :P
    Layers dekak daala medin ara ceiling walata damana heat board ekak(silver colour) dammoth? Ekath ekkama layers deka athare podi idak thibboth ?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,352
    8,368
    113
    Galaha
    plexiglass ගහල සිලිකන් වලින් සීල් කරහන්. slab එකක් නෙවෙටිනම් තියෙන්නෙ අයි පැනල් ගහල වටේට සීල් කරහන් transparent සිලිකන් එකකින් මමනම් පොටි වලින් සීල් කරේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පමනන්ට් සීල් කරන්න එපා. රබර් ගෑස්කට් දාල අරින්න වහන්න පුළුවන් විදියට සෙට් කරගන්න එක තමයි හොඳ. නැත්නම් කරන්ට් නැති වෙලාවට තැම්බෙන්න වෙන්නෙ
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    පමනන්ට් සීල් කරන්න එපා. රබර් ගෑස්කට් දාල අරින්න වහන්න පුළුවන් විදියට සෙට් කරගන්න එක තමයි හොඳ. නැත්නම් කරන්ට් නැති වෙලාවට තැම්බෙන්න වෙන්නෙ
    Ithin janel tika arapanko. Mu ahanne luvour eka ganane.
     
    • Like
    Reactions: KDH

    LahiruX

    Junior member
  • Sep 19, 2025
    24
    32
    13
    Colombo
    මම කරේ තුනී රිජිෆෝම් එකක් ගානට කපලා බැස්සුවා. ඊට පස්සේ ඒකට උඩින් වටෙත් කාවර් වෙන්න අර වහලවල් වලට දාන ඇලුමිනියම් ෆොයිල් එක ඩබල් ටේප් වලින් ඇලෙව්වා.
     
    Last edited:
    • Like
    Reactions: KDH and Mawathagama