27°C ට දාලා තියා ගන්න A/C මොන පකටද ඕයි.


Fan එකක් දැම්මත් අපේ අැඟ 25°C ට වගේ නිවෙනවනෙ ඉබේම.
අනික අපේ ගොන් හුත්තල හිතාගෙන ඉන්නෙ දවසෙ පැය 6 ක් A/C දාලා තිබ්බාම බිල අඩුයි කියලා. පක තමයි. පොඩ්ඩක් හිතපන්කො දවසට පැය 6 ක් fridge එක දාල තියලා කෑම බීම ටික cool කරගෙන, ඉතිරි පැය 18 ම fridge එකේ දොරවල් ටික අැරල දාල තිබ්බා කියල. මාසෙට යන බිල හිතාගන්න පුළුවන් නේද.
Inverter වුණත් නැතත් A/C එකට යන වියදමට වැඩිපුරම බලපාන්නෙ තියෙන උෂ්ණත්වය cool කරන්න යන වියදම මිසක් දිගටම තියාගෙන ඉන්න යන effort එක නෙවෙයි. A/C එකක් පාවිච්චි කරනවා නම් දවසම එකදිගට දාල තියන එකයි හොඳම දේ. විශේෂයෙන්ම A/C එකකට ගැළපෙන විදිහට අදාළ කාමරේ double glasses දාලා, හිල් වහලා, බිත්ති / වහළ වුණත් පුළුවන් නම් insulation coating එකක් වගේ දාලා තියෙනවා නම් එ්ක තමයි ගාණ අඩු කරගන්න හොඳම ක්රමය.
එහෙම නැතිව උඹට පැය 6 cool හුළං ඕන නම් කරන්න තියෙන හොඳම වැඩේ indoor cooler unit එකක් ගනින්. අන්න එ්වා නම් ඉතින් එහෙම දේකට ගැළපෙනවා.
වැඩකට නැතිව ගොන් අාතල් එකට A/C මැෂිමක් අටවගෙන 27°C ට තියාගෙන පුකේ පලු දෙක පුටු දෙකේ තියාගෙන වගේ ඉන්න එක හරි යන වැඩක් නෙවෙයි. එක්කො solar panel ටිකක් ගහල A/C එකට එ්කෙන් power එක දීපන්, විශේෂයෙන්ම දවල්ට වගේ නම්. නැත්නම් ඉතින් එ්කෙ වියදම භාර ගනින්.