ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!!
සුවඳ නැතිවෙනවනේ බන්Ithin air freshner tikak spray karala ac dapanko maha wedakye
විනාඩි ගානෙන් ස්ප්‍රේ වෙන එයාර් ෆ්රෙශ්නර් තියනවා. කෑන්.... ඉස්සර නම් 1800 ක් වගේ උනේ මැෂිම. බෝතලයක් ඉස්සර 900ක් වගේ. බැටරි 2කින් වැඩ කලේ.ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!!
kos ata kanawa ati wadipura muMehemai pada arinawa nam ekata mona hari wisadumak hoyanna. Nathnam mona karat ganda nathi wen na
mama kiyanna haduweth mekama thama.Use humidifier + essential oils