AC කාමරයක සුවඳ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!!
    විනාඩි ගානෙන් ස්ප්‍රේ වෙන එයාර් ෆ්රෙශ්නර් තියනවා. කෑන්.... ඉස්සර නම් 1800 ක් වගේ උනේ මැෂිම. බෝතලයක් ඉස්සර 900ක් වගේ. බැටරි 2කින් වැඩ කලේ.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Automatic Air Freshener Dispenser එකක් ගන්න මේ වගේ. මම පාවිච්චි කරන්නෙ මේ ජාතියේ එකක්. මේකට Refill කරන්න පුළුවන් Dispenser Bottle එකක් එන්නෙ. කැමති Liquid Air Freshner එකක් දාන්න පුළුවන්. මීට වඩා අඩුවට Aerosol Air Freshner දාන්න පුළුවන් ඒවා තියනවා ඒත් Aerosol Sparys වර්ග ගොඩක් කාලයක් පාව්ච්ච කරනකොට Health එකට හොඳ නෑ ලු. Cliara එකේ තියනවා All Natural Air Fresheners, ඒකක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් DIY එකක් පාවිච්චි කරන්න පුළුවන්. DIY Air Freshner එකක් හදන හැටි ඕන නම් කියන්න ඒකත් දාන්නම්.

    Link

    IMG_3212.jpeg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Oil burner eka thiyenawa neda Ara pahanak wage ekata essential oil tikak tiyapan udin. Oil spa Ceylon eke thiyenawa. Ehema barinam pagiri thelui wathurai dapan.