Bump
sahases Well-known member Dec 20, 2022 466 367 63 සහසැස් Sep 25, 2023 #23 DJ චි කේ යි යා said: ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!! Click to expand... මගේ සුගන්ධ වට්ටෝරුවෙන් කිහිපයක්.. රුක්මල්, සමන් පිච්ච මල්, රෑ කුමාරි මල් (කාමරයේ ඉඩ තියනව නම් ඈතින් හඳුන්කූරු පත්තු කළාට ප්‍රශ්නයක් නැහැ ඉතිං. නැතිනම් ගොඩක් සුවඳ හඳුන්කූරු වර්ගයක් හොයාගෙන පත්තු නොකර හුළං වැදෙන හරියෙන් තියලා තියන්න. කොහොමත් කෘතිම දේවල් හොඳ නැහැ.) @sarika406 ගේ කුරුඳු විකල්පයත් බලන්න. මම එහෙම පාවිච්චියක් ගැන අදයි දන්නේ https://elakiri.com/threads/ac-ac-කාමරයක-සුවඳ.2122853/#post-29221869 Last edited: Sep 25, 2023
DJ චි කේ යි යා said: ඒ බන් මං ඉන්න පොඩි ඔෆිස් රූම් එක සුවඳ කරගන්න විදිහක් කියහල්ලකෝ. AC දාලා නිසා Air Freshner කැට තිබ්බට හරියන්නේ නෑනේ. හඳුන්කූරු පත්තු කරන්න කියන්නෙපා, තියෙන කඩදාසිත් ගිනි අරන් තව මගුලක්. පොඩි ප්‍රායෝගික දෙයක් කියන්නලකෝ. සීරියස්..!! Click to expand... මගේ සුගන්ධ වට්ටෝරුවෙන් කිහිපයක්.. රුක්මල්, සමන් පිච්ච මල්, රෑ කුමාරි මල් (කාමරයේ ඉඩ තියනව නම් ඈතින් හඳුන්කූරු පත්තු කළාට ප්‍රශ්නයක් නැහැ ඉතිං. නැතිනම් ගොඩක් සුවඳ හඳුන්කූරු වර්ගයක් හොයාගෙන පත්තු නොකර හුළං වැදෙන හරියෙන් තියලා තියන්න. කොහොමත් කෘතිම දේවල් හොඳ නැහැ.) @sarika406 ගේ කුරුඳු විකල්පයත් බලන්න. මම එහෙම පාවිච්චියක් ගැන අදයි දන්නේ https://elakiri.com/threads/ac-ac-කාමරයක-සුවඳ.2122853/#post-29221869
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,468 113 Srilanka Sep 25, 2023 #25 safe eke paththu karanna puluwan lamp thiyenwa, ewa rath wenkota fragnance ekak emit wenna hadala thiyenne, oil ekakin no risk of fire and smoke try you won't disappoint,
safe eke paththu karanna puluwan lamp thiyenwa, ewa rath wenkota fragnance ekak emit wenna hadala thiyenne, oil ekakin no risk of fire and smoke try you won't disappoint,