Innovix and Panasonic 18000 BTU price difference එක Rs.50,000 වගේ තියෙනවා. වැඩිපුර දීල Panasonic එකක් ගන්න එක තේරුමක් තියෙනවද? Damro එකෙන් කියන්නෙ නම් කරන්ට් එක අඩුවෙන් යන්නෙ කියල Panasonic එකෙ.
(Both inverter type)
(Both inverter type)
Panasonic Aero serios ekakata yanna
Thanks machan. Panasonic Aero serios eka 50,000k wedi Innovix ekata wada. loku wasiyak thiyeanwada?
මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නේ...INNOVAX , DAMRO , PANASONIC තුනෙන් ගන්නේ මොකක්ද කියලා තවම හිතාගන්න බෑ....දවසට පැය කීපයක් දාන නිසා inverter ගන්න එකනම් තේරුමක් නෑ කියලා හිතෙනවා ..Panasonic ඉන්දියන් ඒවා නේද දැන් එන්නේ?
I brought a 12000BTU from Damro, A Panasonic Aero its expensive than the normal one but I think its the better option in the long run.
man gatta Malaysian Panasonic Premium Inverter Aero ekak softlogic eken. Damro wala stock ne. Saturday awith hai karanawa kiwwa.
5% discount labuna Credit card ekata. 10,000 adu una.
1 Year Warranty for unit
10 Year Warranty for compressor
Free 3 services