Budget 2.5 වගේ. 12x12 කාමරේකට 9000 btu ඇති නේද ? Insulation හොදයි. හැබැයි 35C +. මේ දවස්වල discounts , ගාන අඩුම shops එහෙමත් දාගෙන යමු.
slab එක කූල්. මේ ටිකේ asbestos. තව බිතතියකට හවස අව්ව වැටෙනවා. ඉතින් 3pm - 1am වගේ ඉන්නම බැ . මීඩියා හොදයිද? warranty එහෙම කොහොමද දන්නේ නැ ?12000BTU
LG, Panasonic, Midea
35°C+ yanne moko? Slab??
aulak na media loku quality ekakut na habayslab එක කූල්. මේ ටිකේ asbestos. තව බිතතියකට හවස අව්ව වැටෙනවා. ඉතින් 3pm - 1am වගේ ඉන්නම බැ . මීඩියා හොදයිද? warranty එහෙම කොහොමද දන්නේ නැ ?
Wall ekata monada thiyena paint color eka?slab එක කූල්. මේ ටිකේ asbestos. තව බිතතියකට හවස අව්ව වැටෙනවා. ඉතින් 3pm - 1am වගේ ඉන්නම බැ . මීඩියා හොදයිද? warranty එහෙම කොහොමද දන්නේ නැ ?