Acapella!!! Music රසිකයෝ ඇවිත්ම බලන්න ....

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    Acapella!!! Music රසිකයෝ ඇවිත්ම බලන්න ....

    මේ දවස්වල ලෝකෙම මේ Acapella රැල්ල යනවා... :D:yes:ඇත්තටම මේ Acapella කියන්නේ මොකක්ද ?????:confused::confused:



    Acapella කියන්නේ සංගීතය කටින් , ඇගෙන් සපයමින් (without instrumental sound) සංගීතයක් හෝ සින්දුවක් කියන එකට තමයි මචන්ලා ....:yes::yes:



    ඇත්තටම කියනවනම් මේක හිතන තරම් ලේසි නෑ හරිම විදිහට කරනවනම් ...:rolleyes::oo:
    මොකද හැම සංගීත භාණ්ඩේකින්ම එන ශබ්දය කටින් , ඇගෙන් ගන්නවා කියන එක ලේසි දෙයක් නොවෙන හින්ද ....:yes::yes::cool:




    මේ තියෙන Acapella version දෙක මාරම හොදට කරලා තියෙනවා මචන්ලා.....:love::love::love::love::yes: ළගදී release වුනත් youtube hits හුගාක් තියෙනවා ...:D;);)








    මං මේවා ගැන කලින් දැනගෙන උන්නත් අපේ එළකිරියේ නොදන්න කෙනෙක්ට දැනගන්න සංගීත ලෝලීන්ට තමයි මේක දැම්මේ මචන්ලා .....:D:yes::yes::yes:

    වැදගත් වුනා කියල හිතෙනවනම් කොමෙන්ටුවක් දාල රෙපක් දීල ගියාට අහිතක් නෑ මචන්ලා ....;);):D:D

    එහෙනම් අපි කෙපුනාවේ ....:D:D
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    බන්ටු;14785107 said:
    Woow.. පට්ටනේ මචන්.. මාර වැඩකාරයෙක්.. පට්ටම ලස්සනයි.. රෙප් ඉවරයි මචන්.. උඹට thanks :D :D
    :D:D thnx macho!!!