Accent improvement

beam_tech

Well-known member
  • Oct 13, 2017
    1,796
    1,732
    113
    වැලිවේරිය
    ඇක්සන්ට් ඉම්පෲ කරගන්න නම් ඇක්සන්ට් එක තියෙන නේටිව් කට්ටිය එක්ක කතා කරන්න ඔනි ආශ්‍රය ලබන්න ඔනි .
    walatharage wage accent ekk ganna one ban

    විට කන එක නවත්තපන්. විට කටේ තියං මොනා ඇක්සෙන්ට්ද බං ?
    ba ban eka nam...mmeting tiyeddi nam wita hape wisik karanawa
    ------ Post added on May 5, 2021 at 9:28 AM
     
    • Like
    Reactions: BruceWayne92

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,404
    5,596
    113
    Black Pearl
    Accent eka improve karanna mahansi wenna epa, eeta wada Vocabulary eka improve karanna balanna
    Accent eka clear nam non native speaker kenek widiyata hodatama athi

    Boru accent walin katha kalath wedak naha vocabulary eka weak nam, katha karaddi therenawa
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,964
    8,203
    113
    Gotham City
    walatharage wage accent ekk ganna one ban
    වලතරගෙ ඇක්සන්ට් එක ෆේක් බන් .
    ඒක තෙරෙනවා .ගොඩක් ලංකාවෙ උන්ගෙ ඇක්සන්ට් එහෙම තමා .
    සංගක්කාරගෙ ඇක්සන්ට් එකත් එහෙම තමා .

    වයස ගියහම ඇක්සන්ට් චෙන්ජ් කරගන්න අමාරුයි .
    අඩු වයසෙන් මිග්‍රෙට් උනා නම් හෝ ඉංග්‍රිසි තියෙන රටක ඉපදුනානම් හො වගෙ අන්න ලේසි ඇක්සන්ට් එක හදාගන්න .
    ඒකත් ඒ ඇක්සන්ට් එක තියෙන කට්ටිය එක්කම ජීවත් වෙන්න ඔනි .
    මොකද මන් දන්න පොඩි කාලෙ ඉඳන් රට හිටිය අය ඉන්නවා ලොකුවට ඇක්සන්ට් චේන්ජ් වෙලා නැහැ .
    ඉංග්‍රිසි හොඳයි අපෙ උන්ට වඩා නම් එත් ලොකුවට නැහැ .
     
    • Love
    Reactions: -333- and beam_tech

    Amare machan

    Well-known member
  • May 1, 2020
    648
    880
    93
    Accent එක අවුලක් නෑ නේ බං පැහැදිලිව වචන කියනවනං අර ඉන්දියාවේ ඇක්සන්ට් එක නෙමේ මං කියන්න හදන්නේ
    ඕකට හොඳ වීඩියෝ එකක් තියනවා දැක්කා ඒකේ හැටියට රිදම් එක තමා වටින්නේ
    අපි සිංහල කතා කකරද්දි රිදම් එක
    ටට්ටට්ටට්ටට්ටට් වගේ එකදිගට යනවා
    හැබැයි ඉංග්‍රීසි වලදි ඒක යන්නේ
    ටට්ටට්ටාාාා..... ටට්ටට්ටාාාා ව⁣ගේ රිදම් මතක හැටියට ඔහොම තමා යන්නේ
     
    • Love
    Reactions: beam_tech