Access ගැන දන්නවනම් උදවුවක්

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Access ගැන දන්නවනම් උදවුවක්

    Microsoft Access වලින් database හදන එක ගැන නම් මම ටිකක් දන්නවා. මම අදුරන පොරක් ඉන්නවා software company එකක වැඩකරන. මිනිහගෙන් මම ඇහුව මොන computer language 1න් ද programming කරන්නේ කියල. පොර කියනවා. Access කියල. එක වෙන්න පුළුවන් ද? එහෙම language 1ක් තියනවද? තියනවා නම් මට ඉගන ගන්න පුළුවන් web site 1ක් හරි. E book එකක් හරි කියනවද.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Access වල VBA programming language එක තියනවා. SQL තරමක් තියනවා.
    ඕකට වඩා හොඳයි SQL සහ application development වලට හරි හමන් programming language එකක් ඉගෙන ගත්තා නං.
     
    • Like
    Reactions: DevilRox

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    e kiyanne ban access wala puluwan macro walin hari visual basic walin hari database eke functions add karanna.ekai oya u kiyanne.access large scale applications walata use wenawa adui.meka balapan ubata onema nam

    http://msdn.microsoft.com/en-us/library/ff965871(v=office.14).aspx

    Access වල VBA programming language එක තියනවා. SQL තරමක් තියනවා.
    ඕකට වඩා හොඳයි SQL සහ application development වලට හරි හමන් programming language එකක් ඉගෙන ගත්තා නං.
    thank u දෙන්නටම. මචන් මම ව්බ්.net වලින් access database එක්ක software හදන හැටි ටිකක් ඉගනගෙන තියනවා. මම හිතුවේ මම නොදන්නා මොකක්හරි ලොකු සීන් එකක් ඇති කියල. මිනිහ USA වල company එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්නේ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    thank u දෙන්නටම. මචන් මම ව්බ්.net වලින් access database එක්ක software හදන හැටි ටිකක් ඉගනගෙන තියනවා. මම හිතුවේ මම නොදන්නා මොකක්හරි ලොකු සීන් එකක් ඇති කියල. මිනිහ USA වල company එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්නේ.
    vb.net වලින් SQL databases එක්කත් වැඩ කරතහැකි.. මේ දවස වල business applications හදනවා නං හැබැයි වඩා හොඳයි web based කරන එක. ඒකත් PHP වගේ cross platform scripting language එකකුයි ajax, html5 වගේ cross browser compatible scripting language එකකුයි MySQL වගේ cross platform SQL database system එකකුයි පාවිච්චි කරනවා නං වඩාත් හොඳයි.
     
    එල එල දැනට නම් Java & Sql ටිකක් කරගෙන යනවා.;) ඔයා software engineer කෙනෙක් ද?
    කොහෙන්ද ඉගනගත්තේ?
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    thank u දෙන්නටම. මචන් මම ව්බ්.net වලින් access database එක්ක software හදන හැටි ටිකක් ඉගනගෙන තියනවා. මම හිතුවේ මම නොදන්නා මොකක්හරි ලොකු සීන් එකක් ඇති කියල. මිනිහ USA වල company එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්නේ.

    .net walin access db eka access karana seen eka nemei machan methana thiyenne.meke thiyenne wena seen ekak.large scale system wala use wenne MS SQL,MY SQL,Oracle wage databases machan.Oracle thamai godakma loku system walata use karanne.Oracle OO support karanawa.Database side eka wenama side ekak machan.ERP systems walata wage thamai lokuwata database functions ona wenne.eka nisa mama nam kiyanne uba access passe duwanne nathuwa mulinma SQL+Java/.net wage language ekak karanna kiyala.anika uba ahala thibbane MySQL da MS SQL da kiyala.SQL kiyanne Structured Query Language kiyana eka.eka MS,MY SQL 2katama common.MY SQL kiyanne open source ekak.MS SQL kiyanne microsoft lage ekak.eka nisa query karaddi podi podi wenaskam thiyenawa.Hope u got clarified :)