Access ගැන දන්නවනම් උදවුවක්
Microsoft Access වලින් database හදන එක ගැන නම් මම ටිකක් දන්නවා. මම අදුරන පොරක් ඉන්නවා software company එකක වැඩකරන. මිනිහගෙන් මම ඇහුව මොන computer language 1න් ද programming කරන්නේ කියල. පොර කියනවා. Access කියල. එක වෙන්න පුළුවන් ද? එහෙම language 1ක් තියනවද? තියනවා නම් මට ඉගන ගන්න පුළුවන් web site 1ක් හරි. E book එකක් හරි කියනවද.

ඔයා software engineer කෙනෙක් ද?