Accessing internet via USB tethering slower than using dongle ?

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    data sim එක mobile phone එකේ දාල phone එක computer එකට connect කරලා USB Tethering on කරලා phone එකේ internet connection එකෙන් computer එකේ web browsing කරලා බැලුව. ගොඩක් slow.
    Data sim එක dongle එකේ දාල computer එකේ web browsing සාපේක්ෂව ගොඩක් fast.
    අද දෙරණ වගේ site එකක images load වෙන්න ගොඩක් වෙලා යනවා through phone. Dongle එකෙන් ටක් ගාල load වෙනවා.

    පොතේ හැටියට phone එකෙත් dongle එකෙත් HSPA තියනවා.
    phone = HSPA 21.1/5.76 Mbps
    dongle = 7.2

    ඇයි through phone connection slow ? :baffled:

    try කරන Phone එක නම් high එන්ඩ් එකක් නොවේ.
    මේක සාමාන්‍ය දෙයක්ද?
    phone එකද ලෙඩේ USB tethering ද ලෙඩේ ?

    Any ideas please ?

    Thank you වේවා ! :)
     
    Last edited:

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    phone eke leda wenna one
    apit wifi tetering danawa patta speed

    Wifi tethering කිව්වේ phone එක computer එකට් connect වෙන්නේ wifi වලින්ද ?

    with wifi available on computer/laptop built in or via wifi dongle, and phone set up as a wifi hotspot, and phone connecting to service provider via 3G/4G or any other way.

    එකත් හොඳ අදහසක්. හැබැයි මගේ computer එකේ wifi නෑ. ඒක කරන්න wifi dongle එකක් හොයාගන්න ඕනේ. දැනට try කරේ phone එක USB cable එකෙන් computer එකට connect කරන්න.

    Thanks