Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mama nam dagena yanawa machan. end of the life ekak save kala kiyala hithe sathutak hari ithiri wei.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බයවෙන්න එපා හැමන්ඩ් මහත්ජ්හ්තයෝ ඉක්මනටම ඉන්දියන් අම්බුලන්ස් සහ ජර්මනියෙන් හෙලිකොප්ටර් ලංකාව පුරා දෙනවා කියල අර කුපාඩි කටා නොහොත් එස්බී කියල තියෙන්නේ .

    එනිසා ටක්කෙට ඔය ප්‍රශ්නේ විසදෙයි .කවුරුත් තුවාල කාරයෝ තමන්ගේ වාහනවල දාගෙන යන්න ඕන වෙන්නේ නැ ඉස්සරහට :P:rofl:

    මටනම් වාහන නැ
    :)
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    අපි නම් කාගෙවත් වාහන වලට ලෙඩ්ඩු පටවන්නෙ නෑ අයිබෝවන්....
    අපි නම් හුතු කටාගෙ ජර්මන් හෙලිකොට්ටර් එකේ තමා ඕන එකෙක් පටෝල යවන්නෙ :yes::yes::yes::yes: