Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

Accident එකක තුවාලකරුව&#3505

  • ඔව් දාගෙන යනවා

    Votes: 104 77.6%
  • වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නෙ නෑ

    Votes: 30 22.4%

  • Total voters
    134

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

    පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු.

    ඒ වගේම වටේ මිනිස්සු පෞද්ගලික වාහන වලට ලෙඩ්ඩු පටවන එක වාහනේ අයිතිකරුගෙ පැත්තෙන් සාධාරණද?. මේ කතාව පට්ට අමානුෂිකද?

    එහෙම අරන් ගියෙ නැතොත් කඩිනමින් ලෙඩුන් රෝහල් ගත කිරීමට තරම් ලංකාවෙ ගිලන් රථ සේවය දියුණු නැතිද?

    අදහස් දක්වන්න. vote කරන්න
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    mata nan eewage welawaka help kare nathi unoth, mokadda wage, nikan mawila penawa.... :( therenawane man kiyana feeling eka, ai man ee welawe help kare naththe kiyala passe hithenawa, nikan waradi wadak wage :sorry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Thuwala karayek dagena yana eka manushiyayi.. eya kala yuthu deyak..

    Nikamata hithapan hoda patta vandiyaka seat eka udai athulei blood berila thibboth wahane owner path wena apahasuthawa....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.

    1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
    2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar

    Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,166
    34,781
    113
    Thuwala karayek dagena yana eka manushiyayi.. eya kala yuthu deyak..

    Nikamata hithapan hoda patta vandiyaka seat eka udai athulei blood berila thibboth wahane owner path wena apahasuthawa....

    තුවාලකාරයෙක් දාගෙන යන එක මහා පින්කමක්. වාහනේ අපිරිසිදු වුනු එකට වාහෙනේ අයිතිකරයට සාධාරණයක් කරන එක තුවාල කරුගේ ඤාතීන්ගේ යුතුකමක්. මොකද වාහනේ ගැනවත් හිතන්නේ නැතිව ලෙඩාව රෝහලට අරගෙන ගියේ නැත්නම් ලෙඩා මැරෙන්න උනත් තියෙන නිසා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ජරාවෙන හින්ද නම් නෙමේ පරිප්පු වලට ආස නැති හින්ද තමයි ඔව්වට පැටලෙන්න අකමැති
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපිට මෙහෙම දෙයක් උනොත් කියල හිතල දාගෙන යනවා
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නේ නෑ කියන ඔප්ශන් එකට අමතරව තව එන්න ඕන අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බැරිනිසා මාරු වෙලා යනවා කියන එකත්. පාරේ කවුරුත් නොදන්න කෙනෙක් වැටිලා හිටියොත් ඕන එකෙක් බලන්නේ නැතිව යනවා. ඉල්ලන් ටිංකිරි ගාගන්න ඕන නැති නිසා.

    accident විතරක් නෙමෙයි, පාරේ බස් හෝල්ට් එකේ කවුරුහරි හිටියත් දාගෙන යන එකෙක්ගේ අදහසකි
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නේ නෑ කියන ඔප්ශන් එකට අමතරව තව එන්න ඕන අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බැරිනිසා මාරු වෙලා යනවා කියන එකත්. පාරේ කවුරුත් නොදන්න කෙනෙක් වැටිලා හිටියොත් ඕන එකෙක් බලන්නේ නැතිව යනවා. ඉල්ලන් ටිංකිරි ගාගන්න ඕන නැති නිසා.

    accident විතරක් නෙමෙයි, පාරේ බස් හෝල්ට් එකේ කවුරුහරි හිටියත් දාගෙන යන එකෙක්ගේ අදහසකි

    poll එක edit කරන්නෙ කොහොමද?
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නෙ නෑ කියන අය Accident උනොත් කවුද ඉන්නේ.

    රෝද 4 නැවැත්තුවෙ නැතත්, පාරේ වැඩිපුරම බැනුම් අහන රෝද තුන ද??
     
    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඔතන ප්‍රශ්නේ මචං වාහනේ ජරා වෙන එක නෙවෙයි වෙන වෙන කේස් වෙටෙනවා.. පොලිස් යන්නයි , උසාවි යන්න, එක එක දේවල්. අපේ මිනිසුත් බන් අවස්ථවේන් ප්‍රයෝජන ගන්නවනේ බන්. අන්තිමට අරන් ගියපු එකා හැප්පුවා කියල සල්ලි ගනී. ඔය මොනාව උනත් බන් අන්තිමට තමන් එක ජිවිතයක් බෙරගත්ත්තා කියලා දෙනෙන ෆීලින් එක සල්ලි දීල ගන්න බැ බං.. එක ලොකු පිනක්.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    :yes::yes::yes:
     
    Oct 4, 2017
    231
    13
    0
    Podi Silva - පොඩි සිල්වා;22349952 said:
    ඇයි බන් Ambulance Service එකක් තියෙනව නේද
    හැබැයි ඕක එන්න කලින් GMOA පොන්නයෝ නම් මැරෙන්න හැදුවා සයිටම් එකට මැරෙන්න හදනවා වගේ :angry::angry:

    උඹ මොන තුන් ලෝකෙද පොන්ස් ඉන්නේ:lol:
     
    Last edited: