Accident තුවාලකාරයො තමන්ගෙ වාහනේ දාන් යනවද(poll)

Accident එකක තුවාලකරුව&#3505

  • ඔව් දාගෙන යනවා

    Votes: 104 77.6%
  • වාහනේ ජරා වෙන නිසා දාගෙන යන්නෙ නෑ

    Votes: 30 22.4%

  • Total voters
    134
Oct 4, 2017
231
13
0
ඔව් දාගෙන යනවා අනිවාර්යයෙන්ම. මට වාහනේ ජරා උනාට කමක් නැහැ. මගේ සිට්ස් වල ලේ පැල්ලම් ගැවෙයි . මිනිහෙක්ගේ ජිවිතේ වටිනවා මට.

ලේ පැල්ලම් යවන්න ඉන්ටිරියර් ක්ලින්න් එකක් දාගන්නවා.

නැත්නම් බොරුවට බොදීයක් දකිනකොට දොහොත් මුදුන් දී වැඳ වැඳ , ලොකු පුජා වට්ටි මල් වට්ටි තිය තියා යන්න ඕනේ නැහැ. මගේ බෞද්ධ කම තියෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් ආමිස පුජාවට වැඩ ප්‍රතිපත්ති පුජාව වටිනවා කියලා.
ඉස්සෙල්ලම කියපන් පොන්නයට පුස් බයිසිකලයක් වත් තියනවද කියල
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
[FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
[FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
[FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
[FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

[FONT=&quot]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
[FONT=&quot]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
[FONT=&quot]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
[FONT=&quot]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]

[FONT=&quot]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
[FONT=&quot]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
[FONT=&quot]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
[FONT=&quot]අහස බිම ගැටලන්න හදනවා[/FONT]

පුස් බයිසිකල් කියලා ජාතියක් ලෝකේ නැහැ බන්. :lol:

පුස් බයිසිකලේ කියන්නෙ මොකක්ද කියල වත් දන්නැති පොන්නයෙක් තෝ එහෙනම්:lol::lol:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පුස් බයිසිකලේ කියන්නෙ මොකක්ද කියල වත් දන්නැති පොන්නයෙක් තෝ එහෙනම්:lol::lol:

අපේ ගමේ ඉස්ස්කොලේ යන පොඩි උන් ඉස්සර කිවේ පුස් සයිකලේ කියල. උබ වගේමයි.

හරියට ලියන්නේ ශබ්ද කරන්න ඉගෙන ගනින් මචන් . push bicycle පුෂ් බයිසිකල්. නැතුව පුස් බයිසකල් නොවෙයි. නැත්නම් කළු පුස් ද :lol:

නැත්නම් foot bicycle( ෆුට් බයිසිකල්. ) නැත්නම් Pedal bicycle
 
Oct 13, 2016
2,675
276
0
Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.

1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar

Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.

Agreed!
Finally some wise words from Ridila :P
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොඩි එකෙක්නම් කීයටවත් දාලා යන එකක් නෑ. ඒත් මචන් තනියම නම් ලෙඩෙක් දාගෙන යන්නේ නෑ. ඉල්ලන් අමාරුවේ වෑටෙන්න වෙන්නේ. උසාවි ගානේ යන්න බෑ. පොලිසියට උත්තර දෙන්න බෑ.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දාගෙන යන්න වෙනවනේ බන්. වාහනේ ජරා වෙන එක ගැන නම් ගානක් නෑ ඒත් බය තියෙන්නේ ඊට පස්සේ පොලිසී උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයිද කියලා. ජරා වෙන එක නම් clean කරගන්න පුලුවන්නේ බන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    [FONT=&quot]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
    [FONT=&quot]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
    [FONT=&quot]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
    [FONT=&quot]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]

    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    [FONT=&quot]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
    [FONT=&quot]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
    [FONT=&quot]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
    [FONT=&quot]අහස බිම ගැටලන්න හදනවා[/FONT]

    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    කියලා වැඩක් නැහැ බන් ...මුස්ලිම් පොන්නයෝ තමයි ඔය සිට් එහෙම දෙන්නේ නැත්තේ ඔකුන්ගේ ජාතියේ එකෙක් දැක්කොත් කතා කරලා ෂිට් එක දීලා බහින්නේ ජාතිවාදී වේසිගෙ පුතාලා
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ගොඩාක් අමාරු කෙනෙක්නම් දාගෙන යන්නේ නෑ ... බැරි වෙලාවත් වහනේදී මැරුනොත් එහෙම මගේ මුළු ජිවිත කාලෙම ඒක මතක් වේවි.. කවදාවත් තනියෙන් වාහනේ යන්නත් බැරි වේවි. උසාවි ගානෙත් රස්තියාදු වෙන්න වේවි

    වාහනේ ජරා වෙනවා කියන එකනම් සිරාවටම ප්‍රශ්නයක් නෙමේ ලොල්

    ---------------
    ප.ලි - කොච්චර නෑ කිව්වත් ඒ වෙලාවට හිතෙනවා බන් දාගෙන යන්න මේකත් හරියට boot කන්න කලින් boot එකක් කෑවම දුක් වෙනවද නැද්ද කියල ඇහුව වගේ සින් එකක් :(:(
     
    Last edited:
    Wahane Jara wena nisa nam dagena noya inne ne godak ewun. But godak minissu dagena yanne naththe.

    1. Accident ekak mimic karala robbery dena ayiyala lankawe inna nisa
    2. Magadi ledaa maloth geniyanna udaw karana ekaata avurudu gaanak usavi wala sakki walata rasthiyadu wenna wena nisa. Mojada Lankawe law eka echcharatama chatar

    Oya uda dekama nisa honestly mama nam dagena yana ekak ne. But vehicle ek jara wena nisa nam nemei.

    :):):) Me too.
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0

    අනිවා අරන් යනවා. වාහනේ නම් ප්‍රශ්නයක් නැහැ. මොනවා උනත් ජිවිතයක්නේ.

    හැබැයි ඉස්පිරිතාලෙට බාර දුන්න ගමන් මාරු වෙනවා. මොකද ලංකාවේ උසාවි ගානේ / පොලිසි ගානේ කට්ට කන්න බැරි නිසා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් දාගෙන යනවා අනිවාර්යයෙන්ම. මට වාහනේ ජරා උනාට කමක් නැහැ. මගේ සිට්ස් වල ලේ පැල්ලම් ගැවෙයි . මිනිහෙක්ගේ ජිවිතේ වටිනවා මට.

    ලේ පැල්ලම් යවන්න ඉන්ටිරියර් ක්ලින්න් එකක් දාගන්නවා.

    නැත්නම් බොරුවට බෝධියක්, දකිනකොට දොහොත් මුදුන් දී වැඳ වැඳ , ලොකු පුජා වට්ටි මල් වට්ටි තිය තියා යන්න ඕනේ නැහැ. මගේ බෞද්ධ කම තියෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත් ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව වටිනවා කියලා.

    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    [FONT=&quot]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
    [FONT=&quot]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
    [FONT=&quot]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
    [FONT=&quot]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]

    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    [FONT=&quot]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
    [FONT=&quot]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
    [FONT=&quot]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
    [FONT=&quot]අහස බිම ගැටලන්න හදනවා[/FONT]

    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]

    :lol: උඹ කොහෙන් ගියත් අන්තිමට එන්නේ එකම තැනකට,මෙතන ආගමක් ජාතියක් ගැන නෙමෙයි machan කතා කළේ,
     
    Oct 4, 2017
    231
    13
    0
    :lol: උඹ කොහෙන් ගියත් අන්තිමට එන්නේ එකම තැනකට,මෙතන ආගමක් ජාතියක් ගැන නෙමෙයි machan කතා කළේ,

    මේ පොන්න හැතිකරේ නිසා තමයි රටක් හදන්න බැරි
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    පාරෙ තොටේ යන එන ගමන් accident එකක් වෙච්ච තැනක හිටියොත් ලෙඩ්ඩු තමන්ගෙ වාහනේ දාන් යනවද. අවංකව vote කරමු.

    ඒ වගේම වටේ මිනිස්සු පෞද්ගලික වාහන වලට ලෙඩ්ඩු පටවන එක වාහනේ අයිතිකරුගෙ පැත්තෙන් සාධාරණද?. මේ කතාව පට්ට අමානුෂිකද?

    එහෙම අරන් ගියෙ නැතොත් කඩිනමින් ලෙඩුන් රෝහල් ගත කිරීමට තරම් ලංකාවෙ ගිලන් රථ සේවය දියුණු නැතිද?

    අදහස් දක්වන්න. vote කරන්න

    දාගන යන්නේ නැ නමුත් වාහනේ අපිරීසිදු වෙන හින්ද නේමේ ..මේ යකඩ ගොඩවල් වලට වැද love කරන එකෙක් නේමේ මම ..නමුත් ලෙඩා දාගන ගියොත් ඒ මිනිහට මාර කට්ටක් කන්න වෙනවා කරුමෙට වත් මිනිහ මැරුනොත් අවුරුදු ගනන් උසාවී බඩගාන්න වෙනවා..ඔය හැප්පුන මිනිහ අපරාද කාරයෙක් නම් ගෙනිච එකාට බලු කුඩුවේ තපින්නත් වෙනවා සමහර වෙලාවට දවසක් වත් ...මොකද වාහනේට පටවපු උන් එන්නේ නැ උබ වෙනුවෙන් සාක්ෂි දෙන්න .