..::[ලංකාවේ_වාහන මගඩි(UnRegistered Vehicle Fraud)]::..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    බොට වගේ ඩොලර් සල්ලි නෑනේ අපිට :(:P:rofl:

    Geely Emgrand EC7 2015/2016 එකක් ලක්ෂ 25 දීල අරං ඉතිරි ලක්ෂ 25 FD දාල පොලියෙන් වාහනේ දුවහං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඇත්තද අහන්නෙ company maintained ද කියලද? පළවෙනි සර්විස් රෙකෝඩ් එකේ ඉඳල වෙරිෆයි කරගන්න පුළුවන් Mitsubishi Authorized Agent ගෙන්.



    පොර ඒක ගෙදරම තියාගෙනද කොහෙද mileage එක හෙන අඩුයි නේ :oo:
    එල එල :cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113

    පොර ඒක ගෙදරම තියාගෙනද කොහෙද mileage එක හෙන අඩුයි නේ :oo:
    එල එල :cool:

    Agent ට කෝල් එකක් දීල අහන්න වාහනේ අයිතිකාරය එක්ක එන්න ඕනද කියල සර්විස් රෙකෝඩ් වෙරිෆයි කරගන්න (අයිතිකාරය ළඟ ප්‍රින්ට් කරපු රෙකෝඩ්ස් ටිකත් ඇති සමහරවිට) පළවෙනි සර්විස් එකේ ඉඳල රෙකෝඩ්ස් තියෙනව නං මයිලේජ් එක ජෙනුයින්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වටිනවා බං..
    මේ කාලෙ දේශපාලන මගුල් දැකලා හෙම්බත් වෙලා ඉන්නේ,
    මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දකින්නත් ආසයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Agent ට කෝල් එකක් දීල අහන්න වාහනේ අයිතිකාරය එක්ක එන්න ඕනද කියල සර්විස් රෙකෝඩ් වෙරිෆයි කරගන්න (අයිතිකාරය ළඟ ප්‍රින්ට් කරපු රෙකෝඩ්ස් ටිකත් ඇති සමහරවිට) පළවෙනි සර්විස් එකේ ඉඳල රෙකෝඩ්ස් තියෙනව නං මයිලේජ් එක ජෙනුයින්


    එල බන් :cool::)
     

    tharaPatiya

    Member
    Feb 1, 2014
    13
    2
    0
    මචන්ලා.. උබලා දන්නැති උනාට RMV එකේ ලොකු පුටු කීපයකුයි තව ගැරජ් කීපයකුයි.. එකතු වෙලා PRADO,LAND ROVER එහෙම කුඩු උන ඒව එක එක රට වලින් පාර්ට්ස් වලට පටවලා ඔහේ එකලස් කරනව...වෙන රට වලින් ලක්ස 3,4ට පටවන වාහනේ ඔහෙන් එලියට දාන්නේ මාකට් ප්‍රයිස් එකට.. වගකීමෙන් කියන්නේ..පුලුවන් නම් හොයාගන්න..
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලක්ස සීයක් ගියත් කමක්නෑ ඒජන්ට්ගෙන් වාහනයක් ගනින්...සල්ලි වියදම් උනාට අවුලක් නෑ වාහනේ හොඳයිනම්...ඉඩමක් විකුණල හරි වාහනයක් එකවර ගෙවල ගනින්කො
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    නියමයි මෙවාගේ එවා දැනුවත් කර පල්ලා BUMP
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයගේ දැනුවත් වීම සදහා මේක ලියන්නේ මොකද නිකන් අපරාදේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි මෙහෙම වාහනයකට අහු උනොත් :dull:

    මේක තමයි වාහනේ 2018 Swift Rs European version එකක්

    OQ7wmBM.jpg

    r8EfVOI.jpg


    මේ වාහනේ බලු බැල්මට කිසිම අවුලක් නෑ body එකේ හීරීමක්වත් නෑ :no: විකුණන්න තිබ්බේ ලක්ෂ 42කට under value නිසා මොකක් හරි අවුලක් ඇති කියල හිතුනා හැබැයි මේක විකුණන නාන නම් කියුවේ සල්ලි හදිස්සියක් apartment එකක් ගන්න සල්ලි බදින්න අඩුවට දෙන්නේ කියල :rofl:

    AMW එකේ inspection එකට දැම්මා :dull:

    මේ තියෙන්නේ AMW එකේ inspection report එක මේකෙනුත් කිසිම අවුලක් පෙන්නන්නේ නෑ :no:

    N9O7suI.jpg


    හැබයි මේක පිටිපස්සෙන් දරුණු විදියට accident වෙච්ච වාහනයක් හොයාගන්න ටිකක් අමාරු වෙන විදියට හදල :baffled::baffled:
    buffer එකක් දාල නෙමයි :D rear cut replace එකක් කරලා තියෙන්නේ :angry:
    මෙනතින් වාහනේ කපල වෙන පස්සක් සෙට් කරලා හොයාගන්න තිබ්බා එකම විදිය මේ වෙල්ඩින් පාර මේක දිගටම තියනවා

    K12LbDm.jpg

    uQBArWp.jpg


    මේ අවුල මලාට හොයන්න වෙන්නේ නෑ මේක car lift කරලා යට බැලුවේ නැත්තන් :angry::angry: මොකද නිකන් inspection report එකට කිසි අවුලක් නෑ :P
    inspection ඒකෙදි කියුවේ මේක නම් ලංකාවේ කරපු වැඩක් නෙමෙයි හොද වැඩ්ඩේක් හදල තියෙන්නේ කියල හැබැයි දන්නා එකාට හොයන්න පුළුවන් වෙනස :yes:

    VLUukfn.jpg


    මේක ලොකු ජාවාරමක් මොකද harbor එකෙන් දන්නා තරමින් බට් කරපු වාහන ගේන්න දෙන්නේ නෑ නමුත් මේක කොහොම හරි එලියට ඇවිල්ලා :angry:
    මේ වගේ වාහන තව සෑහෙන්න ඇති :yes: unregistered නම් අවුලක් නෑ කියල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වාහන ගන්න එපා අනිවාර්යෙන් agent ගෙන් full inspection report එකක් ගන්න :yes:

    කවුරු හරි මේක දැකල අමාරුවේ වැටෙන්නේ නැතුව බේරෙයි කියල කෙටුවේ
    ජයවේවා :)


    +++++++++++ELA++++++:(
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    machan mama danna ekek innawa 80lks athata denna qwa Land cruiser 2016 ekak genalla dennam kiyala. oya wadema thama karanawa qwe. lexus RX 2014 ekak 65lks vkka lagadi.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    machan mama danna ekek innawa 80lks athata denna qwa Land cruiser 2016 ekak genalla dennam kiyala. oya wadema thama karanawa qwe. lexus RX 2014 ekak 65lks vkka lagadi.


    :oo: ඔය සීන් එක ලොකුවට කරනවා වගේ බන් :yes: