..::[ලංකාවේ_වාහන මගඩි(UnRegistered Vehicle Fraud)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow aniwa isara api hitapu gewal langa garage eke lankawe lokuma sell ekaka wahana genath paint karanawa un wikunane original paint kiyala habai lorry and van thamai goadak ma paint kare eke.:dull::dull::dull:

    unge anek game eka thamai japan wala unge yard eke wadata mehen kattiya genihin wahana hadala meheta ewana eka dan meheta genath paint karanne na wadaiya.

    :baffled::baffled: ඕකුන් මාර ලාබ ලබනවා ඇති බන්
    ඔව් ඔව් මෙහෙ උන් ගොඩක් ඉන්නවලු, දැන් මේක ඔසී වල පැදපු එකක් බන් දැන් ඒ වගේ countries වල ඉදනුත් ඔහොම වාහන පටවනවා වගේ :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙහෙමනෙ බං. මෙහෙ ඉන්න හුඟක් වාහන විකුණන අය දන්නවා 99% විතරම customers ල හොයන්නෙ "අඩුම මිල" විතරයි කියල. ඒ නිසා "අඩුම මිලට" ලංකාවට ගේන්න පුළුවන් එක ගේනවා. ඒකෙම හොඳම එක ගෙනාවට වැඩක් නෑ මොකද ඒවගෙ cost එක හුඟක් වැඩියි. උදාහරණයක් විදියට vitz එහෙම 40කට ගේන්නත් පුළුවන්, ඒකම ඒ අවුරුද්දම හොඳම එකක් සමහරවිට 44ක් cost වෙන්න පුළුවන්. ඉතින් හොඳ දේ ගෙනත් දෙන කෙනාට වෙන්නෙ එක්කො ගෙදරින් සල්ලිත් දාල හොඳ වාහනයක් මිනිස්සුන්ට දෙන්න. නැත්නම් එක වාහනයක් ගෙනත් ගණන් කිය කිය තියාගෙන ඉන්න.

    බහුතරයක් අය වාහනේ රේස් කරල engine chassis බලනවා හැර වෙන දෙයක් බලන්නෑ. ඉතින් ඕන එකක් දෙන්න පුළුවන්. හොඳම වාහන අඩුම මිලට දෙන්න බෑ, හොයන්නත් එපා. මිල අඩුයි නම් අනිවා මොනවහරි අවුලක් තියෙන්නම පුළුවන්. මිල වැඩියි නම් ඒත් අවුල්නෙ. අනික මෙහෙ අයට ලක්ෂ ගාණක් දීල වාහන ගන්න පුළුවන් වුනාට රු. 10000ක් උපරිම වියදම් කරලා inspection එකක් කරගන්න බෑ. Customers ලගෙ තණ්හාව නිසා ඕන කුණක් වික්කෑකි ලංකාවෙ. අඩුම මිල විතරයි කියන්න ඕන bro.
     
    ඔව් බන් ඒක ඇත්ත, ඒත් බන් අඩුවට mileage එක ටිකක් වැඩි ඒවා ගෙනල්ලා කරකවන එකත් අවුලක් නෑ බන් මේ වගේ ඒවා එක්ක බලද්දී :baffled::baffled:
    මේවා බට් කරපු කෙලම උන වාහන නේ බන් මේ වගේ ඒවා පට්ට අඩුවට උන් ගන්නවා ඇති :growl:
    ඔව් බන් ලොකුවට බලන්නෙම නෑ ගාන අඩුයි නම් උස්සන් ආව
    අනිවා ඕකත් යයි තව දවස් දෙක තුනක් යද්දී :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    පිස්සු පීකුදු.... කොහොමද බන් මේ බට් කෙස් එක හොයාගත්තෙ. AMW උන්ද සීන් එක හොයාගත්තෙ?

    ඔව් බන් උන්ගේ තුන් දෙනෙක් බැලුවා වාහනේ තුන් දෙනාටම වැඩේ අහු උනා :rofl:
     
    chamilackjm

    Member
    Feb 5, 2009
    139
    0
    0

    කෙලින්ම අදාළ agentට දාල Full inspection Report එකක් ගන්න මචං ජිල්මාර්ට් ගොඩක් වෙලාවට අහු වෙනවා :yes:

    Toyota - Toyota lanka
    Nissan/Suzuki - AMW
    Mazda - collonial motors/car mart

    kohomada machan balanne, monawada denna ona details, wahane aran yannama onada, engine number & chassis number walin wede karanna beda ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    kohomada machan balanne, monawada denna ona details, wahane aran yannama onada, engine number & chassis number walin wede karanna beda ?

    full inspection එකට නම් වාහනේ අරන් වාහනේට අදාළ agentලගේ inspection center එකට අරන් යන්න ඕනේ බන්,
    ලොකු detail එකක් දෙන්න නෑ බන්
    බන් :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :baffled::baffled: ඕකුන් මාර ලාබ ලබනවා ඇති බන්
    ඔව් ඔව් මෙහෙ උන් ගොඩක් ඉන්නවලු, දැන් මේක ඔසී වල පැදපු එකක් බන් දැන් ඒ වගේ countries වල ඉදනුත් ඔහොම වාහන පටවනවා වගේ :yes:

    un labana labe gana katha karala wadak na samhara accident ewagen un 70% wage labe ganawa hadala wikunala thawa un chassis ada wela scrap karanna dapuwa aran wikunala mara ganak hoyanawa athi.:(:(:(

    oya samahara accident wala wahane dekata kadenne chassis eka passapu ewage wenna one.

    AUS walin kalin wahana genna dunne na ne dan eka ain karalada dan.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    un labana labe gana katha karala wadak na samhara accident ewagen un 70% wage labe ganawa hadala wikunala thawa un chassis ada wela scrap karanna dapuwa aran wikunala mara ganak hoyanawa athi.:(:(:(

    oya samahara accident wala wahane dekata kadenne chassis eka passapu ewage wenna one.

    AUS walin kalin wahana genna dunne na ne dan eka ain karalada dan.

    ඔව් නේද බන් :baffled: දැන් මේක එහෙම හැප්පුනොත් දෙකට කැඩෙයි :lol:

    ඔසී වලින් ගේන්න පුළුවන් නේද බන් ඉස්සර ඉදන් උන්ගේ number plate එකෙන් මෙහෙ පදින්නත් පුළුවන් මන් දන්නා විදියට අවුරුද්දක්ද කොහෙද :nerd:
    මන් දැකල තියනවා කබරයා උගේ range rover එක පදිනවා NSW number plate එකකින් :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් නේද බන් :baffled: දැන් මේක එහෙම හැප්පුනොත් දෙකට කැඩෙයි :lol:

    ඔසී වලින් ගේන්න පුළුවන් නේද බන් ඉස්සර ඉදන් උන්ගේ number plate එකෙන් මෙහෙ පදින්නත් පුළුවන් මන් දන්නා විදියට අවුරුද්දක්ද කොහෙද :nerd:
    මන් දැකල තියනවා කබරයා උගේ range rover එක පදිනවා NSW number plate එකකින් :yes::yes:

    ow bn eth mehe wikunana ba wena kenekta wahane pawarana ba mehe pawichi karala aya aus walata geniyanna one kabarayage wahane mehe reg karanna ba padinna witharai puluwan ne aurudak da 2kak koheda.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    සෑහෙන වටිනවා මචං

    You must spread some Reputation around before giving it to araki again.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේක බලහන්

    අඩේ හෙන damage එකක් වෙනවා නේද බන් :dull: චැසි එක පාස්සපු තැනින් කැඩෙනවා ඒක :sorry:
    මේවා ඉතින් මරණ තමයි නේ බන් :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow bn eth mehe wikunana ba wena kenekta wahane pawarana ba mehe pawichi karala aya aus walata geniyanna one kabarayage wahane mehe reg karanna ba padinna witharai puluwan ne aurudak da 2kak koheda.

    අහ්හ් ඒක දන්නේ නෑ මචං එහෙම වෙන්න ඇති එහෙනම් :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    ඔව් බන් ඒක ඇත්ත, ඒත් බන් අඩුවට mileage එක ටිකක් වැඩි ඒවා ගෙනල්ලා කරකවන එකත් අවුලක් නෑ බන් මේ වගේ ඒවා එක්ක බලද්දී :baffled::baffled:
    මේවා බට් කරපු කෙලම උන වාහන නේ බන් මේ වගේ ඒවා පට්ට අඩුවට උන් ගන්නවා ඇති :growl:
    ඔව් බන් ලොකුවට බලන්නෙම නෑ ගාන අඩුයි නම් උස්සන් ආව
    අනිවා ඕකත් යයි තව දවස් දෙක තුනක් යද්දී :yes::yes:

    නෑ මචන් මම හිතන්නෙ හුඟක් අයට වෙලා තියෙන්නෙ කොච්චර කැමති වුනත් හොඳ දෙයක් ගෙනත් දෙන්න, අනික් පට්ටපල් හොරු නිසා හොඳ දේ ගෙනත් මිලක් නියම කරන්න බෑ. අද හැම දේටම වෙලා තියෙන්නෙ ඕකයි ලංකාවෙ. බලහන් කන්න කෑම එකේ ඉඳලාම තත්වෙ ඕක නෙවෙයිද කියල. අරව මේව රසකාරක නොදා හොඳට දුරු මිරිස් දාල පොල්කිරි, හොඳ පිරිසිදු පොල් තෙල් වලින් කෑම හදලා දෙන්න ගියාම ඒ කෙනාට යන කොස්ට් එක වැඩියි. ඒ මුකුත් නැතුව හෝටල් වල අහක දාන තෙලෙන්, පොලේ කුණු එලවලු කපල අරන් ඒවගෙන් උයල ස්ටොක් පව්ඩර් එකක් දාල දෙන එක වැඩියෙන් ලාබයි, මිලත් අඩුව දෙන්න පුළුවන්, රහයි.

    මමත් ඔය වාහන සීන් එක ගැන සෑහෙන්න හෙව්වා. ඒකෙන් තමයි තේරුම් ගියෙ හොඳ වාහන ගෙනත් සාධාරණ මිලක් කියන මිනිස්සුන්ට ඒ වාහන විකුණගන්න පට්ට අමාරුයි. දැන් නම් හොඳටම දන්නවා කවුරු කොහොම වාහන ගෙන්නලා දුන්නත් මිල අඩුවට දෙනව නම් අනිවා මගඩියක්මයි. මිල සාදාරණ ගාණක් නම් එක්කො ඒත් මගඩියක්.. නැත්තම් තරමක් හොඳ වාහනයක්. ඉතාම හොඳට බලලා ගන්න වෙනව. මිල වැඩියි නම් වාහනේ හරියට චෙක් කරලා බලලා ඔන්ලයිනුත් කන්ෆර්ම් කරගත්තම හොඳයි නම් කම්පැනිත් දාලා බලපුවාම හොඳයි නම් අන්න හොඳ වාහනයක්. ඉන් පස්සෙ මිල කතා කරගන්නවා සාධාරණව.

    කුණු කොල්ලෙට වාහන ඉල්ලල ගූ ගොඩක් කරගහනවට වඩා ඇත්ත දැනගෙන පොඩි පොඩි අවුල් තිබ්බත් හොඳ වාහනයක් ගන්න එක මට නම් වටිනවා. මොකද මම නම් වාහනයක් ගන්නෙ මාසයක් 2ක් පාවිච්චි කරන්න නෙවෙයි. අඩුම ගානෙ අවුරුදු 2ක් වත් පාවිච්චි කරල ආයෙ ගන්න කෙනාටත් හොඳ දෙයක් සාධාරණ ගාණකට දෙන්න බලාගෙන.
     
    මේවා ගොඩක් අය කරන්නේ නෑ ගාන අඩුයි නම් උස්සන් එනවා, ඕක නිසාම කුජිත වාහන වලට හොද market එකක් හැදිලා තියෙන්නේ. මිනිස්සු කීයෙන් කීදෙනෙයි ද inspection එකක් කරන්නේ :dull::dull:

    හැමෝම inspection කරලා ගන්න පුරුදු උනොත් ඕව ගෙන්නන උනුත් දෙපාරක් හිතනවා මේ අටමගලේ දීගන්න බැරි වෙයි කියල :yes: