ඕක තමා කියන්නෙ හැම මගුලක්ම fb දෙන්න එපා කියල
වෙනඩ බැරි කමකුත් නැ ඉතින්, හැබැයි මචන් අපේ ගෙවල් ගාව තියන සොරෙන්ටෝ එකක් වැදුනා ඉස්සරහා කුඩු වෙන්ඩ.Accident wenna kalin karapu photoshoot ekak wenna barida![]()
Showroom condition wage penunata eelanga accident eka cabin ekatama yanawaවෙනඩ බැරි කමකුත් නැ ඉතින්, හැබැයි මචන් අපේ ගෙවල් ගාව තියන සොරෙන්ටෝ එකක් වැදුනා ඉස්සරහා කුඩු වෙන්ඩ.
රේඩියේටර් එක එන්ජින් එක පහුකරලා තිබ්බේ.
මම හිතුවේ කන්ඩෙම් කියලා, හදලා ගෙනාවා ෂෝරූම් කන්ඩිෂන්.
අය මොනවද ගත්ත එකා පව්,Showroom condition wage penunata eelanga accident eka cabin ekatama yanawa
අය මොනවද ගත්ත එකා පව්,
අනික මේ MG එකේ නම් සේෆ්ටි ටෙස්ට් එකේ ස්කෝර් එකත් අඩුයි.

mokak da ube car eka?mage car ekath insurence yard eken baanakotama, parissamin baanna malli, tikakin geniyanna enawa kiwakohen hari mathuwei ithin.
![]()
සමහර එවුන් ගෙඩි තියෙනවා... හදපු වාහනේ ඈතුල බලන්නේ නෑතිව නම් කන්ඩිෂන් කියන්න බෑ. මොකද වටේ කෑලි ටික ගෙනත් දාන්න පුලුවන්නේ.. ඈතුලේ ඈද තමා යන්නේ නෑත්තේ.. සමහර ඒවා ජීවිතේට හරියට වීල් අලයින්මන්ට් තියන්න බෑCivic FD
සමහර එවුන් ගෙඩි තියෙනවා... හදපු වාහනේ ඈතුල බලන්නේ නෑතිව නම් කන්ඩිෂන් කියන්න බෑ. මොකද වටේ කෑලි ටික ගෙනත් දාන්න පුලුවන්නේ.. ඈතුලේ ඈද තමා යන්නේ නෑත්තේ.. සමහර ඒවා ජීවිතේට හරියට වීල් අලයින්මන්ට් තියන්න බෑ
ee kiyanne severe crash 1k wela company demmath 90% wage safety1 tiyenna hadanna berida?Showroom condition wage penunata eelanga accident eka cabin ekatama yanawa
ee kiyanne severe crash 1k wela company demmath 90% wage safety1 tiyenna hadanna berida?
ee kiyanne severe crash 1k wela company demmath 90% wage safety1 tiyenna hadanna berida?
mokak da ube car eka?
apoiCivic FD1 type s ekak bn (paddleshift,sunroof awa model eka)
car eka genanam fatta dukai, eth ithin giya kollo 4 denata kisima thuwalayakwath kale nehene, e nisa shape ithin.apoi