Accident in Boralesgamuwa

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ow bn, lankawe berena eka godak lesi.
    eth hodama strict legal system thiyana US wage ratawal wala unath nithiya nawanna puluwan. wenasa ithin meheta wada ehe eka karanna amaru kama.

    ඒක තමයි බන් මාත් කියන්නේ. උන් බේරැනත් කෝටි ගණන් ගෙවල බේරෙන්නේ. ලක්ෂ 2, 3 වගේ විහිලු ගණන් ගෙවල නෙවෙයි. දැනටමත් ඩොක්ටර්ස්ලා කියනවලුනේ බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් මෙහෙම රටක මොන criminal offence ද. :oo:
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මේ ඩොක්ට ක්ලබ් ගිහිං එද්දී තමා හැප්පිලා තියෙන්නේ..හොස්පිටල් එකට ගේද්දී ගල් ශෝටක් එහෙම ගහල හොදට බීල ඉදල තියෙන්නෙත්..:angry:
    කළුබෝවිල ඩියුටි ඉන්න කෙනෙකේ කිවේ..

    :yes::yes::yes:

    ඒ විතරක් නෙමෙයි උඩ කයත් හරියට ඇදලා නෑ.
    පොඩි එකෙක්ගේ ශුහුම්නාව ඉවරයි එයා ජීවත් වෙයිද කියලා ශුවර් නෑ. අනිත් පොඩි එකාගේ කකුල් දෙක ඉවරලු.
    වැඩේ කියන්නේ මැරුන මනුස්සයා අනිත් හැමෝටමත් උදව් කරලා හොස්පිටල් එකේදී හිටගෙන ඉන්න ගමන් ලග පොලිස් කාරයගේ උරහිසට හේත්තු වෙලා මැරුනේ. හිටගෙන පන ගිහින් තියෙන්නේ.
    හෙන ෆිට් පොරක් වගේම හොද පොලිස් නිලදාරියෙක්.
    අපේ ඩොකාලා සෑහෙන ගේමක් දෙනවා සිද්දිය යට ගහන්න. ඒත් ඕක යට ගහන්න හම්බෙන්නේ නෑ සිද්දිය සෑහෙන්න ඇදෙනවා. බැලුන් පුම්බලා එවෙලෙම බීලා කියලා තහවුරු කරන් ඉන්නේ කොහොමත්. ඕක ලේසි වෙන එකක් නෑ යට ගහන්න කොහොමත්
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    බැලුමට වඩා වෛද්‍ය වාර්ථාව ප්‍රභලයි... වෛද්‍ය වාර්තාව දීපු වෛද්‍යවරයා හෝ වරිය කවුද කියා සොයා ගන්න බැරි ද?